1. K

    "එළකිරි සත්දියවර" 2025 - OFFICIAL

    ගෙස්ට්ල වගයක් ආවා ගදරට, කතාකරල එනකොට වැඩේ ඉවරයි. :unsure:
  2. K

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    මෙතන සමහර අය expose වෙන්න කැමති නෑ නමුත් උදව් කරන්න කැමතියි, මමත් ඇතුළුව ඒකට ක්‍රමයක් තියවද?
  3. K

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    mosquito net ලක්ෂයක් විතර ඉල්ලා තියෙනව පොදුවෙ, මේක infants ලට නිසා ටිකක් unique and important නේද.
  4. K

    "එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

    ලමයින්ව නිදිකරවන මැට් එහෙමත් අවශ්‍යයි නේද.
  5. K

    දෙරණ දැනගෙන ඉඳලද?

    මගේ උත්තරය පොදුවෙ දීපු එකක්, උනන්දුව ඇති නොවීමට හේතුව ඒකෙ තියනව. සිදුවූ පසු, හානිය අවබෝධ වෙනව, ඒව පෙන්වනව.
  6. K

    දෙරණ දැනගෙන ඉඳලද?

    දැනුවත් කිරීම නම් ලෝකෙන්ම ලැබුනා, තව ඕනනම් මහන්සිවෙලා වැඩිපුර හොයාගන්නත් තිබුන, ඒත් ඒකෙ ආදීනව නිසි අයුරින් අවබෝධ කරගැනීමට නොහැකිවීම නිසා ප්‍රයෝජනයක් ගන්න බැරිවුනා, ඒක හරියට දෑස් නොපෙනෙන මනුස්සයෙකුට මැණික් ගලක් පෑගුණත් නොදැනෙනව වගේ. ස්වභාවධර්මයේ හැසිරීම පිළිබඳව හැමෝම හොඳ අවබෝධයකින් ඉන්න ඕන.
  7. K

    🔴වතුර බෝතල් උදව්වක්🔴

    දන්න කඩ ඔක්කොම සුද්දයි.
  8. K

    සීරියස් අහන්නෙ, ආධාර ඕනම් උපරිම සතියකට ඇති

    බොහෝ දෙනෙකුට සහන කඳවුරුවල ඉන්නවෙයි ටික කාලයක්.
  9. K

    මිනිස්සුන්ට පිස්සුද

    සාමාන්‍ය දෙයක්, එහෙත් තරමක් පාලනය කරගත්තා නම් හොඳයි.
  10. K

    🔴 අඩේ මේ හම්බුන මලමිනි වගයක්. මේ මරණ වල වගකීම ගන්නෙ කවුද ?

    AI වගේ, හෙල්මට් කාරය විතරක් මඩ නාගෙන.
  11. K

    අර වීඩියෝ කරපු මෝඩ කාලකන්නි නිසා හෙලිකොප්ටරය වැටිලා තියෙන්නේ...😡😡

    පහත්කළා නම් ලඟ ඉන්න අය විසික්වෙන්න ඉඩතිබ්බා.
  12. K

    Kohomeda mewa ayeth goda ganne 🤯

    Good idea 💡
  13. K

    Kohomeda mewa ayeth goda ganne 🤯

    තායිලන්තෙ ගංගාධාරවල ගෙවල් හදල තියෙන්නෙ කණු උඩ ඒකෙන පොඩි ගංවතුර තත්තව වලදි ආරක්ෂාවක් ලැබෙනව. අනපේක්ෂිත මට්ටමකට ආවොත් ආරක්ෂාවක් නෑ ඉතිං. හැබැයි වතුර ඉක්මනට කණු අතරින් ගලා යෑමට ඒක පහසුවක් වෙනව, බාධක අඩු නිසා. අමතර වියදමක් යනව කණු ගහන්න.
  14. K

    🔴වෙන්නප්පුවේ අහසින් මොකක් ද කඩන් වැටිලා ලු

    පව් අනුන්ගෙ ජීවිත වෙනුවෙන් කැපවෙන මිනිස්සු, කොන්ටෝල් කරන්න බැරි හේතුවක් වෙන්න ඇති.
  15. K

    මාලඹේ - කඩුවෙල ප්‍රධාන මාර්ගය අතර පහත් බිම් වල වෙසෙන ජනතාවට කඩිනමින් ඉවත් වන්නැයි උපදෙස්

    ඕව කියන අයටත් ෂුවර් නෑ එයිද නේයිද කියල හා මොනතරම් දරුණුවිය හැකිද කියල අවබෝධයක් නෑ, කොහොම කිව්වත් අපේ අයට ගාණක් ඇත්තෙත් නෑ.
  16. K

    dec 25 26

    යන්න පුලුවන් ඒ වෙනකොට.
  17. K

    උබලගේ වත්තේ ගස් වල ගෙඩි

    මට හිතෙන්නෙ මිනිස්සු, අවිනිශ්චිතතාවයට මුහුණදීමට කලහැකි දෙයක් නොමැති නිසා, අනපේක්ෂිත බව පිළිගැනීමට හදාගත්ත සංකල්ප කියල ඕව, ඒ මගින් ඔවුන්ගේ කාංසාව අඩුකරගන්න පුළුවන්. කරුමය, දෙවියන්ගෙ කැමත්ත වගේ දේවල් උදාහරණ.

    No contents