1. K

    උබල කරන පොඩි පොඩි සයිඩ් බිස්නස් මොනවද ?

    කීප සැරයක් ගේනකොට අහන්නෙ නැද්ද, පොඩි බඩු ටිකක් තියනව ගේන්න ඒකයි අහන්නෙ.
  2. K

    පර්මිට් දෙන්න බැරිනම් රජයෙන් වාහනයක් දෙන්න..- දොස්තරලා ඉල්ලති...

    සැලරි නම් ලංකාවෙ හෙන අවුලක් දේශපාලන පක්ෂවලට සපෝට් කරන හැටියට තමයි පඩි සහ වරප්‍රසාද හැදිලා තියෙන්නෙ එක එක කාලවලදි. පිළිගත් ක්‍රමයකට කැටගරි හදල වැටුප් අනුපාතයක් පවත්වාගෙන යන්න ඕන. ඔය අවුල ලිහන්න සෑහෙන වෙහෙසක් ගන්න වෙනව ලොකු වියදමක් දරන්න වෙනව මේව නිවැරදි කරන්න.
  3. K

    රටම කම්පා වූ මාතර දරුවාගේ සිද්ධිය ගැන අද අධිකරණය දුන් නියෝගය මෙන්න...

    දැන් පේනවද අපි දියුණු රටකට කොච්චර දුරින්ද ඉන්නෙ කියල.
  4. K

    සන්ද්‍යා නංගි සුද්දගෙන් පාඩමක් ඉගෙන ගෙන ගුපියනේ ..

    රටකට ගිහිල්ල හරි ඒක ඉගෙනගත්ත එක ලොකු දෙයක්.
  5. K

    Toyota Raize / Daihatsu Rocky / Perodua Ativa Awula

    ඇස්වහ වැදිලා... :shocked:
  6. K

    AI-powered agent හදා ගන්න ක්‍රමය

    ඕක ඉතින් ලේසි වැඩක් නෙමේ, මොනවටද පාවිච්චි කරන්නෙ කියල අවශ්‍ය දත්ත රැස්කරන්න ඕන ඊට පස්සෙ ප්‍රේම්වර්ක් එකක් තෝරගෙන පුරුදු කරන්න ඕන පසුව ටෙස්ට් කරන්න ඕන. Microsoft copilot studio වගේ ඒවා පාවිච්චිකරන්න පුළුවන්. IT සයිඩ් එකේ නෙමේ නම් අමාරුවෙයි.
  7. K

    සක්කිලි වචනයේ ඉතිහාසය..

    sakkiliyar කියන්නෙ ඉංදියාවෙ කුලහීන ජන කොට්ඨාශයක් Dalits තමිල්නාඩු ප්‍රාන්තයේ, ආන්ද්‍රා ප්‍රදේශයේ සහ තෙලඟනා ප්‍රදේශවල තමයි ඔවුන් වැඩිපුර වාසය කරන්නෙ. ඔවුන් ප්‍රධාන වශයෙන්ම සම් කර්මාන්තයේ යෙදිල හිටපු අය, එහෙත් ඔවුන් ඉතාම අඩු කුලයක් ලෙස සැලකූ නිසා වෙනත් අය නොකරන දුශ්කර හා අප්‍රසන්න කටයුතුවලට ඔවුන්...
  8. K

    ඩඩ්ලි සිරිසේන හයර් කරපු බිස්නස් ඇඩ්වයිසර් කවුද?

    ඕව එකපාරටම ඉගෙනගෙන කරපුව නෙමේ ක්‍රමානුකූලව ටික ටික ඉදිරියට ගියපු බිස්නස්. නවලෝක, මැලිබන් වගේ.
  9. K

    අපි රාජපක්ෂ නිකායේ එවුං!

    දුසාදුසා.. 🙏
  10. K

    Nissan Magnite එකේ මෙහෙම වැටෙන්නෙ ඇයි?😥

    දරුණු කඳු, පල්ලම් නැගීම බැසීම සහ රිවස් එකට මේක වෙනව කියල ගොඩක් අය කියනව ඊට අමතරව කූලින් සිස්ටම් එක බලන්න.
  11. K

    ශිහාන් මිහිරංග හොර ශිහාන්ව ඵළවයි...😅👌

    ලංකාවෙ තරම් පුස්සො උඩදාන රටක් හිතාගන්නවත් බෑ.
  12. K

    Hot Water Shower!!!

    මම 60c තමයි සෙට්කරල තියෙන්නෙ, ඒ ගාන මේන්ටේන් කරන්න ඔන් ඕෆ් වෙනව, යූස් කරනකොට අලුත් වතුර එකතුවන නිසා දිගටම ඔන්වෙනව. මම නිතරම ඕෆ් කරල තියන්නෙ ඕන වෙලාවට ටිකකට කලින් ඔන් කරනව, යන්න පරක්කු වුනොත් ඕෆ් කරල නානව රත්වෙලා තියන නිසා.
  13. K

    ශිහාන් මිහිරංග හොර ශිහාන්ව ඵළවයි...😅👌

    ''කොපමණ ගුණ කලත් දුදනො නොවෙති යහපත්''
  14. K

    Hot Water Shower!!!

    1. සාමාන්‍යයෙන් ගීසර් එකක ජල ටැංකිය එක පාරට හීට් වෙන්නෙ නෑ ටික වෙලාවක් යනව, ඒ වගේම උෂ්ණත්වය පවත්වාගැනීමත් කරනව ඒ නිසා විදුලිය වැඩිපුර යනව. (ලීටර් ප්‍රමාණය වැඩි නම් රත්වීමට ගතවන කාලය වැඩි වෙනව) ඒ නිසා නාන්න කලින් ඔන් කරනව ප්‍රායෝගිකව, සමහර වෙලාවට ඔන් කලාට යන්නෙ මතක්වුනාම 4 ට උත්තරේ ඒක. මේ වන විට...
  15. K

    Brand new වාහනයක් ගන්න ඕන

    අපේ හිත කැඩුව... දෙන්න හිටියෙ fronx, magnite, ativa :ROFLMAO:
  16. K

    Hot Water Shower!!!

    ගීසර් වල විදුලිය වැයවීම වැඩියි, වෙනම හොට් බටත් දාන්න ඕන නෝමල් වලට අමතරව. ගොඩක් වෙලාවට අවශ්‍ය වෙලාවට කලින් ඔන්කරන්න ඕන, සමහර වෙලාවට දාලා පැයකට පස්සෙ තමයි යන්නෙ ඉතින් නිකන් කරන්ට් එක පිච්චෙනව. වාසිත් තියනව එක ගීසර් එකක් දාලා තැන් කීපයකට උණුවතුර ගන්න පුලුවන්. ශීත රටවල නම් ඔන් එකේමයි තියන්නෙ.
  17. K

    Atalas enawaaaaa

    Don't Panic! 3I/ATLAS Isn't an Alien Death Probe, But It Is Wildly Unusual. science alert.

    No contents