1. K

    උබලගේ වත්තේ ගස් වල ගෙඩි

    කාලගුණයේ වෙනස්වීම කෙටිකාලයක් තුල සිදුවන නිසා ඔහොම දෙයක් වෙයි කියල හිතන්න අමාරුයි.
  2. K

    🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

    ගංවතුර පාලනයට අලුත් ඇල මාර්ග කීපයක් හැදුවොත් නරකද ගඟේ ඉහලින් මුහුදට යන වෙන පොඩි ඇලවල් කනෙකට් කරල, එතකොට ඉක්මනට වතුර බස්සන්න පුලුවන්, මේක දැන් තත්ත්වයට විසඳුමක් නමේ, අනාගතයට විසඳුමක්.
  3. K

    🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

    කොළඹට කිරි අපිට කැකිරි... :rolleyes:
  4. K

    මහා ගංවතුරක් කොළඹ බලා...

    අවශ්‍ය වුනොත් පිටත්වීමට සියල්ල සූදානම් කරල තියන්න, වැදගත් ලිපි ලේඛන, වටිනා ස්වර්ණාභරණ, බේහෙත් වෛද්‍ය වාර්තා etc.
  5. K

    🔴මොරගහකන්ද පාලම ඉවරයි !!!!!!!!!!!!!!!

    ''වහිනව කියල දන්නව මෙච්චර වහියි කියල හිතුවෙ නෑ'' :ROFLMAO: මම සතියකට කලින්ම ගස්වල අතු පාහල දැම්ම හුලං අල්ලන්න බැරි වෙන්න, ඒත් ගස් දෙකක අතු කඩාගෙන වැටුනා ඊයෙ රෑ. ඒවා ගෙදරින් ඈත නිසා අවුලක් නෑ. ඕක දැනගත්තට පස්සෙ, යාලුවන්ටත් කිව්ව ඔය පෙර සූදානම ගැන, ගොඩක් අය ලොකුවට හිතන්නෙ නෑ. එකෙක්ගෙ වහලෙට...
  6. K

    🔴අනේ මචං නුවර එළියේ කවුරු හරි ඉන්නවද 🔴

    උස තැනකට ගිහිල්ලා ඇති කොටුවෙලා නැත්නම්.
  7. K

    🔴මොරගහකන්ද පාලම ඉවරයි !!!!!!!!!!!!!!!

    අවුරුදු ගණන් ඔතන ඉන්න නිලදාරීන් ඕක කරන විදිහ දන්නෙ නැත්නම් ඇමතිවරයා කොහොමත් දන්නෙනෑ. කෙසේ වෙතත් අධික ජල ප්‍රමාණයක් කෙටි කාලෙකදි එනවනම් පාලනය කරන්න බෑ, ජලාශය රැකගැනීමට වාන් අරිනව.
  8. K

    සුළි සුලඟේ ගමන් මාර්ගය Update ?

    ඇයි සිස්ටම් එකට කවුද කියන්නෙ තව සති දෙකකින් වැස්ස එනව කියල.
  9. K

    පේරාදෙණිය අවට තත්ත්වය කොහොමද?

    කුරුණෑගලින් ගියත් ගලගෙදර හරියෙ කේස් තිබුනා දැන් ක්ලියර් කරල දන්නෙනෑ.
  10. K

    ගංවතුරේ මාලු අල්ලන සිංහලු......

    බොරදියේ මාළු බෑම.
  11. K

    සුළි සුලඟේ ගමන් මාර්ගය Update ?

    මේ වගේ අවස්ථාවකට automatic system හරියන්නෙ නෑ manual කරන්න ඕන predict කරල.
  12. K

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    අපි ඉන්න හරිය අවුලක් නෑ, වගුරුබිම් පැති කොහොමත් යටවෙනව. රාගම පාර නම් යටවෙලා කිව්වා, කඳාන උස්වැටකෙයියාව වත්තල ඉඳලා උස්වැටකෙයියාවට යන පාරවල් ඇල අයින, ඉක්මනට යටවෙනව නිතරම.
  13. K

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    තව ටිකකින් ටච් ඉවරයි බැට්රි බැහැල කරන්ට් නෑ. :cry:
  14. K

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    කැලණි ගඟ ක්‍රමක් ක්‍රමයෙන් ලපටි වෙමින් පවතිනව.
  15. K

    සින්දමරුදු කාර් එක ගිලිලා පවුල මැරෙන කන් මිනිස්සු බලන් හිටියේ ඈයි?

    ගංවතුර නිසා සිටුවේශන් එක ටිකක් භයානකයි සාමාන්‍ය දවසකට වඩා, අනික ටිකක් පලපුරුදු ගට තියන එකෙක් වෙන්නත් ඕන ඕකට පනින්න. ඉන්න එකෙක් ඇඟේ එල්ලුනොත් ඉවරයි.

    No contents