1. T

    මහින්දගේ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවතට

    ජිවිතෙන් සමුගන්න අධිකරණ තීරණය ලිහිල් වෙනකන් හිටියේ... දැන් ඉතින් අවසන් සුසුම් පොද වායු තලයට මුදා හරි...
  2. T

    ලොකු අනතුරක් ලග ලගම

    ඇයි බන් දැන් මේ වගේ ඒවා දැක්කම serious වෙන්න හිතෙන්නේ නැත්තේ...
  3. T

    Pastor Jerome ලේපට් 😅

    කලබල වේලා රට බේර ගන්න හිතන්න එපා ඡන්ද පෙර පුහුණු වීම් වෙන්න පුලුවන්...
  4. T

    මෙහෙම උන් ගැන පොඩ්ඩක් හෝදිසියෙන් ඉදහල්ලා ⚠️

    නොදන්න පළාතක රෑට යනවා නම් ආයි ඉතින් ලොවෙත් මනුස්සයෙක් පාරේ වැටිලා හිටියත් දැක්කේ නැ වගේ යනවා... කෙල්ලෙක් අත දැම්මා උනත් නතර කිරිල්ලක් නම් නැ..
  5. T

    නාකි මයිනගෙ ඒරියා එකේ සක්කිලි චන්ඩ්

    නින්දා පරිභ්‍රව කරන්න හොඳ නැ බන්.. උඹලා හරිනම් මෛන්ද මත්තයාට පුජාසනයේ හිඳුවා මල් තියලා වඳින්න ඕනේ...
  6. T

    කොළඹට හමුදාව කැදවූ හේතුව ගැන යුද හමුදාවෙන් නිවේදනයක් !

    අයවැයේ වෙන් කරපු මුදලට අමතරව ඉතිරි වෙච්ච ගාණ ජනතාවට බෙදලා දීලා ඉතිරි වෙච්ච අනිත් ටික මේ වගේ පොඩි ආතල් එකක් ගන්න වියදම් කරනවා... සාමාන්‍යයෙන් ධනවත් රටවල් කරන දෙයක් ඕක.. අනික තමන්ගේ සල්ලි තමන් කැමති විදිහට වියදම් කලාම මොකෝ..
  7. T

    මහින්ද අගමැති ලෙස දිවුරන්න සූදානම්..? කොළඹට විරෝධතා කැදවයි..?

    ඊට කලින් පොර මළොත් මළ කෙලියක් වෙන්නේ... දාර බයියෝ ගිනි තියා ගනි... කොච්චියට බෙල්ල තියයි, වහ බොයි, Heart attack හැදිලත් මැරෙයි...
  8. T

    කෙල්ල එක්ක කෑම්ප් කරද්දි අලියෙක් ආවොත් උඹ මොකද කරන්නෙ?

    අපේ සිංහලුන්ගේ පොර ටොක් වැඩි... ටිකක් කතා කරපු ගමන් ගහන කෙබර පැන පැන දුවන්නේ....
  9. T

    නිවුස් එක ඇත්තනම් රතිඤ්ඤා ready ? 🔥

    හාමු ස restore previous version option එකට යන්න හදන්නේ... පොඩ්ඩක් හිටපන් ඉතින් එකපාර වැඩේ කර ගන්න බැ වයසත් එක්ක වරදිනවා... එත් දවසක හරියට කරගන්නවා... ඒ දවසට ඉතින් දවසක් දෙකක් පහු වෙන්න පුලුවන්...
  10. T

    දිනයක් සහ වේලාවක් නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා📛

    passport ගන්න එන එවුන්ට ආමි එකෙන් දම්මලා ගස්සලා එලවන්න ඕනේ...
  11. T

    කෑම්පින් කරන අය පරිස්සමින් ⚠️

    අඩෝ එහෙමද බන්...ගමේ එවුන් නම් කිව්වේ අරම අපි ඇහුවම.. කැලේ ඇතුලේන් දියඇල්ල බලන්න යනවා නම් වැඩිය හවස් වෙන්නැතුව එන්න කියලත් කිව්වා...
  12. T

    කෑම්පින් කරන අය පරිස්සමින් ⚠️

    මං හිතන්නේ ඇල්ලෙන් එහා පැත්තේ වෙන්න ඕනේ..ඔය කුඩාරම ගහලා තියෙන්නේ... ඇල්ලෙන් මෙහා පැත්තට අලි එනවා අඩුයිලු..ගොඩක් වෙලාවට වතුර බොන්න එනවා කියලා තමා කියන්නේ... අපි ඉන්න කොටත් අලි හිටියා අනිත් කන්දේ.. උන් සමහර දවස් වලට එනවලු ඇල්ලට වතුර බොන්න.. අපි ඉන්න කොටත් එක කුඩාරමක් ගහලා තිබ්බා අනිත් පැත්තේ උඩට...
  13. T

    මොටොබයික් කාරයෝ - ඔර්ගන් ඩෝනර්ස්ලා

    අපෝ ගිය දවස් වල වෙසක් බලන්න ගියපු ඇච්චෝ බැච්චෝ කෙල්ලෝ දාන් ගියපු යෑම... scooty එහෙම ගුවන් ගත වෙන්න මෙන්න වගේ ගියේ...
  14. T

    පෙති 100ක් එකතු කරගන්නව

    නිකන් මැරෙන්න එපා බන් රටට ද ඵලදායි දෙයක් වෙන්න ඇමතියෙකුත් එක්ක ගෙන පලයන්...
  15. T

    දොස්තරලා 350ක් රෝහලුත් වහගෙන එකමදා විශ්‍රාම යති

    අවුලක් නැ ආමි එක දම්මලා වැඩේ කරගෙන යයි.. යන්න කියපන් යන එවුන්ට...
  16. T

    Evil Dead Rise ආවෝ. වසරේ හොදම හොල්මන් ෆිල්ම් එක ❤️🔥

    CCC එකේ බැලුවේ.... කාලේකට පස්සේ බලපු horror එකක් නිසා ද මන්දා film එක හොඳයි කියලා හිතුණා...
  17. T

    සෙලෙන්සිකියාගෙ ඊලග කුරුමානම

    කොමිස් මුදලක් දෙනවා කිව්වා නම් මැ^රි#ලා වැ%ළ^ලෙ&න්න හරි ලංකාවත් ගහනවා කුරුදු පොලු වලින් හරි

    No contents