1. T

    Sampath bank adu kule

    දවසට ලක්ෂ ගාණක් transaction වෙන account holder කෙනෙක් එක්ක පලයන් අඩු කුලේ එවුන් වැඳගෙන එන්නේ... සිකුරිටි කාරයාගේ ඉඳන් manager වෙනකන් දෙකට නැවිගෙන එන්නේ... ගියපු ගමන් වාඩි කරවලා.... ලඟට ඇවිත් අපේ වැඩ කරගන්නේ... අපේ document වැඩ ටික ඉවර වෙනකන් උන් අපි ලඟ හිටගෙන ඒ තරමට ආචාරශීලි.. සමහර තැන් වලදී...
  2. T

    අලුත් phone එකක් ගත්තා පොම්නයෝ - කැමරා තුනේ එකක් 😎😎

    ගැණිව විකුණලා ගත්ත ජංගමේ නේ ඉන්දරේ.... සුබ පැතුම්..
  3. T

    FB දෝණියි WhatsApp දෝණියි

    ගවුම් ඇඳන් ගහ ගනිද්දි බේරන්න යන්න හොඳ නැ බන් නිදහසේ ගහ ගන්න දෙන්න ඕන..
  4. T

    අනන්‍යතාවය ආරක්ෂාවන් ලෙස FB එකේ Thread එකක් පල කිරීම.

    IP එක Hide කරත් mac address එකෙන් අල්ල පුලුවන් වෙයි නේ... එතකොට tor වගේ එකකින් ගියත් mac address hide වෙන්නේ නැති වෙයිනේ...
  5. T

    Car Insurance Survey 2023 | වාහන රක්ෂණ සමීක්ෂණය 2023

    ගොඩක් වේලාවට ඔය SLIC එකේ TO කාරයෝ ගාණ කපනවා...උන්ට ඕන ගරාජ් එකකට දැම්මේ නැත්නම් claim එක සැහෙන අඩු කරනවා... 2018 වගේ accident එකක් වෙලා ලක්ෂ 3කට ආසන්න ගාණක් කිසි කේස් එකක් නැතුව පාස් කරා.. ළඟදි අපේ අනිත් වාහනේ accident වෙලා ටිකක් දුරක TO කාරයෙක් ආවේ නැ.. photo එවන්න කිව්වා.. photo යවලා ගෙදර...
  6. T

    නතාෂා නිසා මගෙ පවුලට මරණ තර්ජන.. අපිට පාඩුවෙ ඉන්න දෙන්න - ලකයි සිකයි

    හිනා වෙවි රස කර කර කෑවා නම් බඩ ගිහින් සුද්ද වෙනකන් ඉඳපන්... දැන් මෙතන හොටු පෙරන් අඩනවා... දැක්කෙත් අදයි මේ ගොබිලන්ව channel එකක් කරා කියලා හෙන ජනප්‍රියයි කියලා හිතන් ඉන්නේ...
  7. T

    Axio WXB එක උස්සපු ටූල් එක

    දැන් අපි gps එකක් හයි කරයි කියමු... ඔච්චර ගැජට් තියෙන උන් ගාව නැති වෙයි ද gps tracker එක detect කරන මොකක් හරි භාණ්ඩයක්...
  8. T

    ආගමික ගැටුම් ඇති කරන්නන් ගැන ආරක්‍ෂක අංශ විමසිල්ලෙන්..

    රනිල් ස, මහින්ද ස නැත්නම් මේ වෙද්දි රට සෝමාලියාවක් වෙලා.. ඒ දෙන්නාගේ සහජිවනේ ඉවසගන්න බැරි පව්කාරයෝ වෙන්න බැරි වෙයිද...?
  9. T

    තම්බියන්ගේ ෆ්‍රී ස්පීච් - ඉල්ලන් කෑම

    සර් ව පාක්ෂික ආණ්ඩුවකට, පුද්ගල සංහිඳතාවයට සුදුසුම පුද්ගලයෝ තමා රාජපස්සවරු... දැන් බලපන් උන්ගේ පවුල් වල සියලුම ජාතිකයෝ එකතු වෙලා ඉන්නේ...
  10. T

    මාර රස්නයක්නේ සිංහලු

    දැන් ඉස්සර තරම් nuawara eliya උනත් සීතල නැ බන්... එපා වෙනවා දැන් ඉතින් දිය ඇල්ලක් උඩ වගේ තැනක පැලක් අටවන් හිටියොත් තමා.. curnt bill එක්ක AC දාන එකත් දුකක්...
  11. T

    IMAX සිනමා ශාලාවක් සමඟින් ලංකාවේ සුපිරි සාප්පු සවාරි අත්දැකීමකට Havelock City Mall ළගදීම...📛

    ඕක මං හිතන්නේ tower 2ක් ද කොහේද ගහන්න ගියේ...අන්තිමට එක tower එකකට අඩු උනා...
  12. T

    ඇල්ලෙ සුද්දිගෙ මොනාහරි

    ඇල්ලේ එකී එහෙම නෑ බන්.. සීදේවි කෙල්ල..
  13. T

    මේක බලන්න යනවද සිංහලු? අඩුම ටිකට් එක 5000යි. 🙄

    =AZXmDJ8W_UjpTUcbzlmc6XyVVgrGEgwykLEQwY4bqikRNMDAH0d4Amu57WUHl2Qo5zV9h5XR0bIoS-sRKKvfRzOs9o-aV118eJnXFMNsXJMPxYHwlgf6y_QALvx9ZDZW0ULTmMToVWqv2mi49hsKjPNn&__tn__=kK*F']Major Lazer කියලා D Major ගෙන්නයි ද දන්නැ... ලංකාවනේ...
  14. T

    ඇල්ල ලග මේ කෙල්ල කවුද?

    නැද්ද මුකුත් update ?
  15. T

    PATHUM KERNER nath idala ney comedy show eke??

    ඔය මඟුලේ ඔය තරම් හිනා යන දේවල් තිබුණද බන්... බලපු ඒක video එකකවත් ඔය කියන තරම් හිනා යන ඒවා තිබුණේ නැනේ...
  16. T

    බලුවේෂි වැලිකඩට!

    අනිවා බන්.. තාත්තලාට, බාප්පලාට නාමල් ස එක්ක ලේසි වෙන්නැ... තනි වචනේ මනුස්සයා.. වැරැද්දට කෙලින්ම දඩුවම.. ආයි කතා කරලා බේර ගැනිලි සල්ලි වලට තීරණ වෙනස් කිරිලි නැ බන්.. බොරු සෝබන වැඩ නැනේ බන්.. පෙට්ටි කඩෙකින් වඩේ එකක් කලා ප්ලේන් ටි එකක් බිලා යන දුප්පතාගේ තැන ඉඳන් උඩට ආපු කොල්ලෙක්..
  17. T

    බලුවේෂි වැලිකඩට!

    මේ පරට්ටිව බන්ධනාගාරයේ නොමිලේ සේවය දෙන විදී ගණිකාවක් කළ යුතුයි.. නිර් මල දහමට අපහස කල හැතිරි.. අපේ රාජපක්ෂ ස හිටියා නම් කොරයි අපහස.. දිව කපලා එහෙනම්..
  18. T

    පට්ට ප්ලේස් එක නයිටක් ගහන්න..

    හොඳයි ද බන් ඉතින් ඔය කියන තරම්.. rating නම් තියෙනවා...
  19. T

    😂 කොල්ලෙක් බෙදා ගන්න බැරිව කෙල්ලෝ දෙන්නෙක් කෙල ගනී, සුදු තාත්ති වීඩියෝ කර මුදා හරි

    අපිත් මේ අමාරුවෙන්නේ බන් data දාන් ඕවා බලන්න එන්නේ...
  20. T

    😂 කොල්ලෙක් බෙදා ගන්න බැරිව කෙල්ලෝ දෙන්නෙක් කෙල ගනී, සුදු තාත්ති වීඩියෝ කර මුදා හරි

    කාලකන්නි පොඩි එවුන්..එක්කෝ වාඩි වෙලා රසවිඳින්න ඕනේ..නැත්නම් කැමරාකරණය කරන ඒකා බැනලා හරි උන්ව වාඩි කරවන්න ඕනේ...එහෙමත් නැත්නම් පේන තැනත ඉඳන් සම්පුර් ණ video එක කරන්න ඕනේ...

    No contents