ඔක්කොමත් හරි ඕකුන් ජරා කරාම ගඳ තමා ඉවසන්න බැරි.. අපේ ගෙදර එකෙක් ඉන්නවා පොඩි කාලේ වැලි භාජනේකට ජරා කරේ..දැන් ලොකු නිසා වැලි එක තියන්නැ... සාලයෝ කූරි පිටින් තම්බලා දෙනවා සමහර වේලාවට අමුවෙනුත් දෙනවා.. අමුවෙන් දුන්නම් පොඩි සෙල්ලමක් දාලා එහෙම තමා කන්නේ... පුස් කෑම ගෙනත් දෙනවා කනවා ඇරෙන්න ඌ වෙන දෙයක්...