1. T

    දුම්රිය වර්ජකයෝ ඉංජිනේරු සිසුවා බිලි ගනිති

    අපේ ගොන් හැත්ත එකෙක්ට එකෙක් නැති හින්දා පාලකයෝයි, අනෙත් එවුනුයි ඔක්කොම ඉත්තෝ විදිහට තොපිව පාවිච්චි කරනවා... තොපි අනේ අපොයි... සාප වේවා සාප වේවා ගාගා type කර කර වැලපෙනවා... එතනින් එහාට මොකවත් නැ ආයි ඉතින් පෙර පරිදි ම හතර අතේ බැන බැන දොරේ ම එල්ලිලා යනවා.. ආයි මැරෙනවා අනේ අපොයි... සාප වේවා සාප වේවා...
  2. T

    IAL Edexcel Exam papers

    අඩෝ පට්ට ම වටිනවා...
  3. T

    පුලුවන් නම් බන් Pearson Edexcel International GCSE (9–1) Commerce Student Book Paperback මේ...

    පුලුවන් නම් බන් Pearson Edexcel International GCSE (9–1) Commerce Student Book Paperback මේ පොත හොයලා දියන්කෝ... ISBN 978-1292310206
  4. T

    Telegram Group

    කාමය මනස විකෘති කරන අතර චු පැටියාව තෙත් කරයි..
  5. T

    IGCSE - EDEXCEL

    isbn 978-0198324003 Macbeth1st edition Oxford School Shakespeare මෙන්න මේ පොත හොයලා දියන්කෝ... මට සෙට් වෙච්ච එක quality මදිනේ බන් ටිකක්...
  6. T

    Channel 4 Video Released. රාජපක්ෂ තමයි හොදටම කරේ.🔥

    අද උදේ ඉඳන් බඩ බුරුලට යන්නේ දෙයියනේ....
  7. T

    IGCSE - EDEXCEL

    මචෝ edexcel O/L computer science එකේ pdf එකක් එහෙම නැද්ද බන්... සමහර පොත් නැ බන් මේ link එකෙත්
  8. T

    මචන් උඹ අර ගිය අවුරුද්දේ edexcel A/L දාලා තිබ්බා වගේ O/L පොත් ටික හොයා ගන්න බැරි වෙයිද?

    මචන් උඹ අර ගිය අවුරුද්දේ edexcel A/L දාලා තිබ්බා වගේ O/L පොත් ටික හොයා ගන්න බැරි වෙයිද?
  9. T

    බස් එකේ යනකොට

    සිතුවිලි වලින් තොරව හේත්තු වෙන්නේ... වරදක් වෙන්නේ සිතුවිලි අනුව...
  10. T

    🔴🔴🔴බොන්න වතුර නැති වෙයි කියලා බයක් දැනෙන්නේ නැද්ද උඹලාට ?

    උඹලා මානසිකව වැටෙන්නේ නැතුව ඉඳපන් හාමු ස මොලෙන් ගේමක් දෙයි..
  11. T

    පොලිසිය වේගයෙන් ගිය මෝටර් රථය විනාශ කරයි

    දුපත්වාසී රදළ පැලැන්තියේ ලාංකීකයන්ට වාහන කියන්නේ සිහිනයක් උනාට... උන්ට වාහන කියන්නේ නිකන් සෙල්ලම් බඩු වගේ... ඒ නිසා වෙන්නැති එහෙම නිතියක් ගෙනල්ලා ඇත්තේ...
  12. T

    ඔන්න iphone 14 series එකටත් බඩු බනිස්

    ඕක ලඟදී ආපු එකක් නෙමේයිනේ... දැන් ටික දවසක් වෙනවනේ... මං නම් update එක ආපු ගමන් කරලා දානවා... කිසි අවුලක් නැ... ඕක මොකක් හරි china වලින් දාපු display එකකින් ආපු කේස් එකක්.. හැම එකේ ම එන්නේත් නැ...මං හිතන්නේ china වලින් apple ගලවලා වැඩි ප්‍රමාණයක් india වලටත් දෙන්න එක හේතුවක් උනා කියලත් කියනවා...
  13. T

    ශාලනි තාරකා යුග දිවියට🙀.උපාදි කඩ කාරයෙක්ට අහු වෙල තියෙන්නේ💩

    මාසෙන් ඩිවෝස්... ආයි ඉතින් වෙන එකක් බැඳ ගනියි... පත්තිනි අම්මා වගේ...
  14. T

    සම්මි ඩි සිල්වා,සිංහලුන්ගෙන් පලි ගනී, ටිකට් එකක් රු,10,000යි

    බල්ලෙක්වත් යන්න හොඳ නැ ඕවා බලන්න...
  15. T

    චාරිකා - සුන්දර මන්දාරම් නුවර

    මේ දවස් වල නම් පට්ට රස්නි බන්..පිච්චේන අව්වක් වැටෙන්නේ... දියඇලි ටිකත් හිඳිලා ගිහිල්ලා.. පොඩි වතුර පාරක් විතරයි වැටෙන්නේ...
  16. T

    මන්දාරම් නුවර Trip help

    බලන්න දියඇලි සෙට් එකක් ම තියෙනවා... හැබැයි වැස්ස නැති නිසා දිය ඇලි වල වතුර නැ එච්චර... පාර පටුයි... සමහර දිය ඇලි ලඟට වාහනෙන් යන්න බැ.. පයින් යන්න වෙන්නේ... High roof KDH වගේ නම් අමාරු වෙයි යන්න සමහර විට යට වදින කේස් එක්ක... අපි ගියේ normal KDH එකක...ගොඩක් තැන් වල වැන් එකේ size මයි පාර.. වාහන...
  17. T

    දොස්තරලාව එයාර්පෝට් එකේදී අල්ලනවා 🤣

    මයින්ද මාත්තියාගේ තේජාන්විත හඩ, සිරින්ති නෝනගේ ආදරණීය ස්ප ර්ශය, නාමල් ස ගේ ළයාන්විත හඩ, චිචි බබාගේ හැඟිම්බර ඇසුර, දැනුමෙන් සන්නද්ධ රනිල් ස ගේ මොළය ඇසුරෙන් හැදෙන වැඩෙන හිඟන ලාංකීකයන්ට මොන දොස්තර ද බන්...
  18. T

    නිලි දියණි හා පෙම්වතාගේ නිරුවත සමාජ ජාලවල..

    විනාඩි 2කේ එකක් තියෙනවාලු, අරම ලු මෙහෙමලු... අරම කරනවාලු මෙහෙම කරනවාලු... කියන්න ඉන්නවා සියක්...ඒ අතරේ එක රත්තරන් හදවතක් නැ මචන් උඹලට හම්බුනේ නැ නේ ද ආ මෙන්න කියලා link එකක් දෙන්න එකෙක්... සක්කිලි ජාතියක් බන්
  19. T

    Whisky Bottle

    ඒක හොඳද බන්? දැන් VAT 69 එකක් එහෙම කියක් වෙනවද? ඒ ඇරෙන්න වෙන මොනාද බන් තියෙන්නේ 10,000 ක් උනත් අවුලක් නැ... ------ Post added on 1691996740
  20. T

    Whisky Bottle

    මචන්ලා whisky bottle එකක් සෙට් කරලා දියන්කෝ පානදුර, මොරටුව අවටින් 6000කට වගේ නම් හොඳයි..

    No contents