1. T

    සමෘද්ධි අභියාචනා

    සිරාවට.... මාත් කැමති ම නැ බන් වැඩිය උදව් කරන්න... අනික ඕකුන්ට උදව් කරාම හැමදාම ඒ දේවල් බලාපොරොත්තු වෙනවා... wife, අම්මාගේ birthday වලට එහෙම ග්‍රාමේ එක්ක පවුල් කිපයක් බලලා උදව් කරනවා ඇරෙන්න වෙන නම් මුකුත් කරන්න යන්නැ පෞද්ගලිකව කුප්ප කතා නම් ඔලුවට ගන්න එපා... ------ Post added on 1688188704
  2. T

    සමෘද්ධි අභියාචනා

    පිස්සුද බන් මං නම් ලොවෙත් fill කරලා තියා උදව්වක් වත් කරන්නැ... සිරාවට ම උන්ට ජිවත් වෙන්න බැ... මිනිහත් එක්තැන් වෙලා ඉන්නේ ළමයෙක් හම්බෙන්න ඉන්නවා.. වැඩිය උදව්වට යන්නැ බන්.. ඊට පස්සේ හැම මඟුලට ම එනවා.. මිනිහා එක්තැන් වෙලා ඉන්නේ ළමයෙක් හම්බෙන්න ඉන්නවා ගැණිට. එකයි මං ඕක ගැන හොයලා බැලුවේ... නැත්නම්...
  3. T

    සමෘද්ධි අභියාචනා

    අඩෝ උඹලගේන් කවුරු හරි ඒ අභියාචනාව online දැම්මද බන්... ගෙවල් පැත්තේ එක්කෙනෙක්ට දාලා දෙන්න පුලුවන් ද අහනවා බන්... නිකන් විස්තර ටික fill කරන් යන්නද තියෙන්නේ?
  4. T

    මිට්ටෝ හාන්සි. EPF / ETF වලට බඩු හම්බේ. 🔴BREAKING

    අපේ වහල්ලුන්ට මොන ETF/EPF ද ඡන්දේ කාලේ බෙදන ටකරන් ටික අරන් ඉතිරි කාලේ ලෙවකාගෙන බඩ පුරවන් ඉන්න තියෙන්නේ...
  5. T

    විදුලි සෝපානය කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමැති මරුට

    ඔය ගැම්මට 225ත් ගියා නම්... ඉතින් ලංකාවටත් ඉර පායයි..
  6. T

    මෙහෙම මැසේජ් කරලා කැබලි සැට් කරගන්න පුලුවන්ද සිංහලු? 🥴

    අපි chat කරලා තියෙන විදිහට අන්තපුර සෙට් වෙන්න ඕනේ...එකෙක් නැ එවුනාට..
  7. T

    ලංකවේ පාතාලේ ලොකුම වැඩ්ඩො හමු උන එකම මිනිසා.

    බුවා කලුතර එකෙක්...පම්පොරිය ටිිකක් තිබ්බට..හොඳ එකෙක් බන්.. කලින් hotel side එකේ වැඩ කලේ... සිරාවට ම ගොඩක් එවුන් අඳුරනවා හැබැයි
  8. T

    Edexcel Past Papers

    මචන්ලා මට edexcel papers ටික හොයලා දියන්කෝ... grade 9 lyceum papers ඕනේ හැබැයි...
  9. T

    Questions මීමුරේ or රිවස්ටන්

    රිවස්ටන්, මීමුරේ දෙකේම ගියා ලඟදී අවුලක් නැ යන්න පුලුවන්.. මීමුරේ පාර ටිකක් පටුයි...සමහර තැන් වල වාහන දෙකක් එකට මාරු වෙන්න බැරි වෙයි.. පාර දෙපැත්තේ පදුරු වැඩි ඒ නිසා අයින් කරනවා නම් කල්පනාවෙන්... රංගල පැත්තේ නම් පාර අවුල් කියනවා..ඒ නිසා හුනස්ගිරියෙන් දාලා යන්න... ගමට යනකන් පාර කාපට්.. අපේ ස ගම...
  10. T

    දරුවා 3වීල් එකෙන් බිමට

    ඒ පාරේ ගිය ගැණු කෙනාගේ ළමයා නෙමේයිද...? මට හිතෙන්නේ පාරේ ගිය ගැණු කෙනාගේ ළමයා...
  11. T

    ගේම් දීලා සල්ලිකාරයො වෙච්ච එවුන්.

    col එක නම් හරියට ම මතක නැ බන්.. ඔය පාට හරි රතු කලු එකක් හරි තිබ්බේ... ඒ පැත්තේ ඇඳුම් කඩ කරන ගොඩක් එවුන් හෙන කොටිපතියෝ බන්... V8, benz වගේ ඒවා පදින්නේ.. ඔක්කෝම ළඟකදි දාපු කඩවල් කියලා තමා කියන්නේ..
  12. T

    අල්පේච්චතාව පදනම් කරගත් විලාසිතා දැක්ම 18+

    මුල් ටික දැක්ක විදිහට නම් සරුයි වගේ... මේක මකන්නැතුව තියපන් රෑට අතට අරන් ම බලන්න ඕනේ...
  13. T

    ගාල්ලේ උන් වරෙන්

    අපි නම් මුස්ලිම් වෙඩින් කිපයකට ම ගියා එහෙම අවුලක් නැ..උන් ඔය විිදිහට කනවා..අපිට දෙනවා ආයි සුපිරියට.. දාර සයිස් කුකුල් මස් කෑලි දිලා බුරියානි... එකාට එක ගානේ බීම බෝතලුත් දුන්නා.. සමහර ඒවල එලුවා එහෙමත් දෙනවා..
  14. T

    ලංකාව කිසිම දවසක දියුනු වන හෝ දියුණු කල හැකි රටක් නොවේ

    අවසන් නිගමනය මේ රට හැදිය හැක්කේ රාජපක්ෂ පරපුරේ එකෙක්ට විතරයි..
  15. T

    මේ මොකෙද්ද..

    විස ගෝර සර් පයන් ඉන්නේ නගයා, තෙල් කරවලා, මුදු කරවලා, තිත් පොළඟා විතරයි.. පලා පොළගා මාරාන්තික list එකට දාලා නැ. දෂ්ඨනයකින් මරණ වාර් තා වෙලා නැති නිසා.. පොලොං තෙලිස්සා මෑතකදී මාරාන්තික list එකට නම දා ගත්තා දෂ්ඨන වලින් මරණ වාර් තා උනු නිසා.. මුහුදු සර් පයෝ නම් ඔක්කොම වගේ මාරාන්තික පොරවල්.. මුදු...
  16. T

    යසයි යසයි 😁 @තුපාක්

    අපෝ ලොල්ලෝ රිවස්ටන් ගිහින්ද කොහේද.... දන්නවා නම් හොල්මන් ඉන්න පරණ ගෙයක් සෙට් කරලා දෙන්න තිබ්බා..
  17. T

    බදු ගැසිම සාදාරනීකරනය කරන අයට!

    ඕවා සාධාරණීකරණය කරන්නේ ඉතින් රෙන්න තියෙන පු& විකුණන් කන එවුන් තමා... අපි හම්බකරලා හිඟන ඇමතියොන්ට කන්න බොන්න දෙන්න ඕනේ.. උන් අඩුම ගානේ ගත්ත ණයක් වත් ගෙවන්නැ..එවත් ගෙවන්නේ සාමාන්‍ය මිනිස්සු..
  18. T

    මමත් රට යනව එහෙනම්.

    යන්න කලින් කිව්ව එක නම් අපරාදයක්... මෙහේ මොකවත් නැතුව වහල්කම් කරන එවුන්ගේ වස් වදිනවා ඕවට... පන්සලකට, පල්ලියකට, කෝවිලකට ගිහින් වස් දොස් යවා ගනින්... Anyway good luck මචෝ..!!
  19. T

    ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්ය වන වෘත්තිකයන්ගේ ලැයිස්තුව

    මේ වගේ කොන්දක් නැති වහල්ලු ඉන්න රටක ජිවත් වෙනවා නම් එක්කෝ ඇමතියෙක්ගේ. අගමැතිගේ, පිං ජනාගේ ලඟම හිතවතෙක් වෙයන් නැත්නම් මන්ත්‍රී කෙනෙක් හරි වෙයන්... tax ගෙවන්න තියා ගත්ත bank loan එකත් ගෙවන්නැතුව ඉන්න පුලුවන්..
  20. T

    🔴 BREAKING NEWS

    ඔය කියන තරම් සැලකිය යුතු ප්‍රමාණයක් නැ බන්... බොහෝම පොඩි ගාණකින් අඩු කරන්න යන්නේ...

    No contents