Channel එකේ තියෙන දේවල්වලට අදාළ ව ඊට ගැලපෙන වචන එතන දාන්න. :yes:
Video එකකට tags දානවා වගේ ම තමයි. :yes:
උදාහරණයක් විදිහට සංගීතය සම්බන්ධ channel එකක් කරනවා නම් music, songs වගේ Keywords දාන්න පුලුවන්. :yes:
වැඩි දෙනෙක් YouTube එකේ හොයන දේවල් ගැන හොයලා බලලා (keyword research) ඒවා දාන එකෙන් හොඳ...