වයිප් එක්ක පොඩි අවුලක් ගිහින් ඉන්නෙ කියපන් මේ දවස්වල එයාගෙ සල්ලි කියලා පොඩි ප්‍රශ්නයක් වුනා කියපන් ඒ නිසා යතුරත් එයාටම දීලා මේ දවස්වල අවුලෙන් ඉන්නෙ කියපන්.. ඔළුව අවුල් වෙලා ඉද්දි රැවුල ගිනි ගද්දි සුරැට්ටු පත්තු කරන්න එපා බන් කියලා පොඩි ඇක්ටින් පාරක් දාපන්.. ;) වයිප්ටත් කියලා එයාගෙනුත් පොඩි සපොට්...