MULTI බැරල්_රොකට්

Macdady

Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    එල මචං. මෙක දකිනකොට ඉස්සර ඒවා මතක් වෙනවා.

    නම් ගම් දාලා නැති නිසා අහන්නේ
    * MULTI බැරල් රොකට් ගෙනවේ චන්ද්‍රිකාද?

    තව දෙයක් මම අහල තියන විදිහට ලංකාවට හැමදාම weapon ගන්න ගියාම හිටමු හමුදා ලොක්කොන්ට, secretaryලට කුට්ටිය වැඩියෙන්ම හම්බවෙන deal එකටලු සෙට් වෙන්නේ.
    මහින්ද ආවට පස්සේ ගෝටාබයට ඕනිවිදිහට හමුදාවට ඕනිකරන වෙපන් ඇති වෙනකන් ගෙනත් දුන්න නිසා යුද්දේ ඉවර කලාලු..
    හරියටම දන්නේ නැ. අහපු කතා ඕවා.

    දන්න කෙනෙක් ඩෙන්සිල් කොබ්බැකඩුව ගැනත් පොඩ්ඩක් විස්තර කරන්න දන්නේ නැති අයට දැන ගන්න...
    :love::love::love::love::love::love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එල මචං. මෙක දකිනකොට ඉස්සර ඒවා මතක් වෙනවා.

    නම් ගම් දාලා නැති නිසා අහන්නේ
    * MULTI බැරල් රොකට් ගෙනවේ චන්ද්‍රිකාද?

    තව දෙයක් මම අහල තියන විදිහට ලංකාවට හැමදාම weapon ගන්න ගියාම හිටමු හමුදා ලොක්කොන්ට, secretaryලට කුට්ටිය වැඩියෙන්ම හම්බවෙන deal එකටලු සෙට් වෙන්නේ.
    මහින්ද ආවට පස්සේ ගෝටාබයට ඕනිවිදිහට හමුදාවට ඕනිකරන වෙපන් ඇති වෙනකන් ගෙනත් දුන්න නිසා යුද්දේ ඉවර කලාලු..
    හරියටම දන්නේ නැ. අහපු කතා ඕවා.

    දන්න කෙනෙක් ඩෙන්සිල් කොබ්බැකඩුව ගැනත් පොඩ්ඩක් විස්තර කරන්න දන්නේ නැති අයට දැන ගන්න...
    :love::love::love::love::love::love:
    ඔව් චන්දිකා තමා ගෙන්නුවෙ,:yes:

    වෙපන් වලින්ම් යුද්දෙ කරන්ඩ බැ, මොකද චන්දිකාත් මලිට් බැරල් ගෙනාව ඒකාලෙ ආරක්ශක නියොජ්ය ඇමති ජෙනරාල් රත්වත්තෙට ඔන උනා යුද්දෙ ගහල ඉවර කරන්ඩ ඒත් චන්දිකා ඉන්දියාවෙන් ආව බලපෑම් එක්ක ඒක නතර කරා යාපනේ විතරක් බේරගෙන. යුද්දට අවශ්ය වෙන්නෙ දේශපාලන නායකත්වය, මහින්ද ඔඩරේ දුන්න ගොඨාඅයුධ ගෙනල්ල දුන්න ගැහුව හමුදාව යුද්දෙ ඉවරකරල දුන්න ඔකයි උනේ.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අායුධ තිබ්බා. සල්ලි තියෙනවානම් ඔනතරම් අායුධ ගන්න රටවලුත් තියෙනවා. අපේ අයට අායුධ ගන්න දැනීමක් තිබ්බෙ නැහ. ඉස්සර ඉදිය සහ දැනට ඉන්න හමුදාවෙ අය නියමිත තැනට සුදුසු අායුධ ගන්න දැනීමක් තිබුනෙ නැහ. තිබුණනම් මීටවඩා හමුදාවෙ කොල්ලො බේරගන්න පුළුවන්..


    අනේ උබ දන්න බිජ්**& නැහැ.. උබලා වගේ එවුන් තමයි ත්‍රිවිධ හමුදාව දිහා අටපාස් මානසිකත්වයෙන් බලන්නේ.. ලංකාවේ ඉන්නේ යුධ විශේෂඥ දැනුම තියෙන අය.. එ්බව යුද්දේ අවසානෙදිම ඔප්පු උනා අනික දැනට ක්‍රියාත්මක වෙන වැඩසටහන් වලට අනුව වෙනත් රටවලින් යුධ සහ මාණ්ඩලික පාඨමාලාවන් සදහා මේරටට ගෙන්වන වැඩපිළිවෙලවල් තියෙන්නෙ..දැනටමත් ක්‍රියාත්මක වෙන දේවල් තියෙනවා. උබ දන්න මගුලක් කථාකරපන් බන්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    attachment.php


    කව්ද දන් නැ මේ කෙනා මාර විදිහකට උදව් කරලා තියනවා.
    ලංකාවේ මෙයාගේ ස්මාරකයක් හදන්ඩ වටිනවා ප්‍රසිද්ද තැනක


    :yes::yes::yes: