ඒ 2004 වසර..මන් O/L කරපු වසර..මොන්ටිසොරි ඉදලම කෙල්ලන්ට හිත ගිහින් තියේනවා..ඒ උනත් ආදරය කියන සුන්දර හැගීම දැනිලා නෑ :baffled:
මන් ගියේ මිශ්ර පාසලකට.2004 වෙද්දි මන් ශිෂ්ය නායකයක්.එල කිරි එකේ ඉන්නව අතිනේ ඉස්කොලේ ශිෂ්ය නායකයක කම් කරපු අය.:lol:
ඉස්කොලේ ගුරු රෑස්වීමක් අන්තිම time period එකේ තියනවා...