මේ සිංදුව මුලින් ම මට ඇහුනේ ප්‍රයිවට් බස් එකක යද්දී...පස්සේ හොයලා බලද්දි තුෂාර ජීවන්ත කියන ගායකයාගේ ඇල්බම් එකක තිබ්බේ..තුෂාර ජීවන්ත කියන්නේ පොළොන්නරුව වාගේ ඈත ගමක ඉදලා ආපු වාණිජ මට්ටමේ ගායකයෙක්.සූකිරි ප්‍රේම ගීත දුසිම් හයකට හතකට හිමිකම් කියන තුෂාරගේ සිංදු අතරෙන්,
තාත්තාගේ ඉහේ මලක්,බුදු...