1. ravindaj

    Gas Cooker Spark Electrodes

    කොටුවේ පළවන හරස්වීදියේ මැද හරියට වෙන්න බ්ලෙන්ඩර් අයිටම් එහෙම තියන ෂොප් තියනවා. කොටුවේ මල්වත්ත පාරෙන් ගියහම පොලිසිය පැත්තට හැරිච්චගමන් ඔව්ව තියන ෂොප් එකක් තියනවා. සාම්පල් එකත් අරගෙන යන්න රුපියල් 75 විතර වෙයි.
  2. ravindaj

    ජිවිතේ ගැන පොඩි ප්‍රශ්නයක් උදව්වක් කරන්න

    උඹට ඩිග්‍රී එකට වියදම් මැනේජ් කරගන්න පුළුවන්නම් ප්‍රයිවට් ඩිග්රි එකක් කරන්න.
  3. ravindaj

    How to Find ebay items cheap price [Sinhala]

    බම්ප්
  4. ravindaj

    උදවුවක් ඕනේ

    බම්ප්
  5. ravindaj

    Blu-ray DVD Riping Software

    බම්ප්
  6. ravindaj

    බෝඩින් වාසී කොල්ලන්ටයි මේ

    බෝඩින් වෙලා නෙමැත , බට් හොඳ ත්‍රෙඩ් එකක්.
  7. ravindaj

    ලංකාවෙ වතුර ටිකට කොකාකෝලා කෙලියි

    සංවර්ධනය වැඩිවෙනවා කියන්නේ එතන පරිසර හානියත් වෙනවා. දෙකම බැලන්ස් කරගෙන තමයි යන්න වෙන්නේ. ඔයවගේ ප්‍රොජෙක්ට් දැම්මට පස්සේ, එවුවා හරියට රේගුයුලේට් කරන්න ඕනේ. රුක් රෝපණ වැඩසටහන් වගේ දේවල් කරන්න නියම කරන්න පුළුවන්. එතකොට සිදුවන හානිය අඩුකරගන්න පුළුවන්. හබැයි ඉතින් මේක ලංකාවනේ..............
  8. ravindaj

    horn

    හ්ම්ම්, ඔරිජිනල් එක තියාගන්න.
  9. ravindaj

    SLT Port Forwarding

    බම්ප්
  10. ravindaj

    මල් පොච්චි bussiness

    all the best! මික්ෂර් එක නම් හරියටම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඕවා හදන්නේ මුලින්ම පෝච්චිය හදලා බාගෙට විතර වෙළුනහම ටයිටේනියම් කුඩුයි සිමෙන්තියි එකට මික්ස් කරලා ඕකේ ගානවා. ගලා ස්පොන්ච් එකකින් හොඳට පොලිෂ් කරනවා. ගෙවල් වල බිම සුද මදිනවා වගේ.
  11. ravindaj

    මාලිමාවෙන් උතුර නොපෙන්වන ලංකාවේ තැන් දෙක

    ඒ පැතිවල ඉන්න අය නැත්ද දන්නේ නැහැ එළකිරියේ, චෙක් කරගන්න.
  12. ravindaj

    පරමාණු බෝම්බය

    ඇයි මචන් සමහර අය පඩ ඇරියම පලාතම විනාශයි නේ. මෙලෝ ප්‍රාණියෙකුට අහලක ඉන්න පුළුවන්ද.
  13. ravindaj

    මාලිමාවෙන් උතුර නොපෙන්වන ලංකාවේ තැන් දෙක

    thanks thanks thanks :D :cool: සමහරවිට මචන්. thanks
  14. ravindaj

    මාලිමාවෙන් උතුර නොපෙන්වන ලංකාවේ තැන් දෙක

    මාලිමාවෙන් උතුර නොපෙන්වන ලංකාවේ තැන් දෙක
  15. ravindaj

    Roller Doors වලට හොඳ Company එක..?

    මමත් දැම්මේ elcardo, දැන් අවුරුදු 5ක් විතර. තාම තිතට වැඩ, එක රිමෝට් එකක් නම් වැඩ නැහැ.

    No contents