1. ravindaj

    උදව්වක් ඕනි

    ඔව්, එක එක ඒවා දෙන්න එපා හරි උපදෙස් නැතිව.
  2. ravindaj

    HEAD LIGHTS

    නැත්නම් උන්ට තේරෙන්නේ නැහැ අනිත් එක්කෙනාට තියන අපහසුව.
  3. ravindaj

    HEAD LIGHTS

    :oo: ඒ කියන්නේ ඔක්කෝම.
  4. ravindaj

    උම්මා... උම්මා...

    උම්මා.
  5. ravindaj

    හාමුදුරුවන්ට ඇයි Facebook ගිණුම්?

    සැරට ඇත්ත කියලා තියනවා.
  6. ravindaj

    HEAD LIGHTS

    :yes::yes::yes: සමහරුන්ට head එක dim එක මොකක්ද කියලා දන්නේ නැහැ. :yes::yes::yes: ඒ වගේ වෙලාවට අනාථයි නේද. ඇත්ත. සමහරු වාහනය එලවන්නේ තමන්ගේ ලෝකයක, අනිත් එකාට මොනා වුනත් ගානක් නැහැ. dim කරන්න කියලා ඉල්ලුවත් ඔහේ ගානක් නැතිව එනවා.
  7. ravindaj

    HEAD LIGHTS

    බුකියෙන් ඉස්සුවේ, හොඳයි කියලා හිතුන නිසා දැම්මා. ලංකාවේ අතිබහුතර ජනතාවගේ වාහන භාවිතාව ඉතාමත් පිළිකුල් සහගතය , අතිශය භයංකරය බිහිසුණුය. එයට හේතු ලෙස හැගෙන්නේ බහුතරයක් තම වාහනය අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස නොව ආභරණයක් ලෙස පාවිච්චි කිරීමයි , එනම් තම මට්ටම අන් අයට හුවා දැක්වීමට යොදා ගනී ...
  8. ravindaj

    WINDOWS 10 ACTIVATE

    බම්ප්
  9. ravindaj

    i7.7thGen.ලැප්ටොප්

    මම පාවිච්චි කරන්නෙත් pavilion i7 එකක්. දැන් අවුරුදු 1 1/2 විතර වෙනවා, දැනටනම් අවුලක් නැහැ. හැබැයි මචන් pavilion series එක ගන්න එපා. පාර්ට්ස් අඩු සීන් එකක් තියනව :(. මොකක් හරි අවුලක් ආවොත් සෑහෙන්න කාලයක් ඉන්න වෙනවා. HP ගන්නවානම් probook වගේ බලපන්.
  10. ravindaj

    windows eror

    32bit 64bit version මාරුවෙලද.
  11. ravindaj

    තාත්තෙක් ද? අම්මෙක් ද? දුවක් ඉන්නවා ද?

    මේ මගුල් තාක්ෂණය ඇතුවත් බැහැ නැතුවත් බැහැ. තමන් හරි විදිහට භාවිතා කරන එක තමයි දැනගන්න ඕනේ.

    No contents