1. RSmith

    මල්බෙරියගෙ සොප් එක හරිය....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  2. RSmith

    Game of Thrones Fans

    ඔව් ඔව් , සැලෙන්නේ නැතුව ඉවසා දරාගෙන ඉමු
  3. RSmith

    16000 ක් ගැහුව මචං...

    elakiri.com :)
  4. RSmith

    පොඩි ආතල් එකක්

    :rofl::rofl::rofl::P:P:P:P:rofl::rofl::rofl:
  5. RSmith

    Best mid range phone?

    Xiomi, OPPO, or Lumia 640 XL ekak balanna
  6. RSmith

    පොඩි ආතල් එකක්

    පොඩි ආතල් එකක් කාමරයක් හොයනවා බන් නාවල අවටින්... ඒ අස්සේ දැකපු දෙයක් අනේ මන්දා මටනම් හෙන අමුතු හැඟීමක් දැනුනා මේක කියෙව්වම :baffled::baffled::baffled::baffled: මෙන්න ලින්කුව
  7. RSmith

    අගය කළයුතු නිසා මෙතනත් දැම්මා. [ Book Donation ]

    නියමයි.. ආයේ ආයේ මේවගේ දේවල් කරමු :)
  8. RSmith

    හෙල්ප්_එකක්

    මේක අතේ තියන් නම් ජොබ් හොයන්න එපා පුතෝ, තව මොනවා හරි කරපන්. පුළුවන් තරම් ඉගෙන ගනින්, මුලදි කාල ඇඳලා ඉන්න පුළුවන් පොඩි හරි පඩියකට ජොබක් හොයන් ඒක(වත්) හරියට කරපන්. ඒ කරන ෆීල්ඩ් ඒකට අදාලව තව තව ඉගෙන ගනින්. අවරුදු 5න් බලාපිය කොහමද වෙනස කියල. උඹේ අනාගතේ උඹේ අතේ, පාර පෙන්නන්න පුළුවන්, යන නොයන එක ඔබට...
  9. RSmith

    මාලිංග මාලිංග දැන් සනීපද කොල්ලෝ ?

    මට හිතෙන්නේ මු එක තමයි කරන්නේ, මු ඔතනට ආවේ කොහොමද කියලා දන්නෝ දනිත්... ඌම හැදුනා ඌ උට හම්බ කරගන්නවා.
  10. RSmith

    ඇක්වා

    ඇමස්ටර්ඩාම් ඉඳන් පොළොන්නරුවට යන්න කොච්චර විතර පෙට්‍රල් ගියාද බන් ?? නිකම් දැනගන්න අහන්නේ :yes::yes::yes:
  11. RSmith

    Dialog tv new channels UPDATES !@#

    ඒ ඔව්නේ... තාම මුකුත් පෙන්නුවේ නම් නෑ :(:(:(:(
  12. RSmith

    450 CC ඉහළ යතුරුපැදි ලියාපදිංචියට

    100CC ගන්නේ බයික් ඒකට පෙට්‍රල් ෂෙඩ් පෙන්නලා පදින උන්, ඇතුලට යන්නේ නෑ ඒ වගේ උන් ඕව ගන්නේ නෑ :lol::lol: කොහොමත් 1000 CC එකක් අඩුම ලක්ස 10 පනිනවා. අපේ අයියලා කියාවි මරුටියක් ගන්නවා මිට හොඳයි කියලා බයික් එකක්, බයික් පදිනවට ආසාවේ ගන්නේ ගොඩක් අඩු පිරිසක් බන් අනික කෙළවෙන එකාට ඉස්කුටරේ ගියත් පෙරලිලා...
  13. RSmith

    Book Donation එකේ වැඩි විස්තර සහ පින්තුර

    දැනුයි කියෙව්වේ... හම්මේ මාර සතුටුයි පින්තුර ටික දැක්කම මේ වගේ වැඩ දිගටම කරමු, හැමෝම ටික ටික දුන්නත් එකතු වෙනකොට ලොකු දෙයක් කරන්න පුළුවන්නේ.. සන්විධායකයන්ටයි, දායකයන්ටයි, වැඩේට උදව් කල හැමෝටමයි පින් අත් වෙනවා මේ වගේ වැඩ කරනවටඑළකිරි තමා.... :cool::cool::cool::cool::cool:

    No contents