අලුත් යෝජනාවක් එලකිරියට
හිතාදර ජි.ටි. අයියා හා එලකිරි පරණම සාමාජිකයන් හට කරන යෝජනාවකි :D
රෙප් අගයක් එලකිරියේ සමජිකයන්ට දීමෙ අරමුන කුමක්ද ?
මේ දවස් වල එලකිරි එකේ ෆේක් එකවුන්ට් පිරිල ඉතිරිලා ...අප්පිරියාවෙ බෑ...:frown:
මේ ගොඩක් ෆේක් එව්ව රතු කොටු පිරිලා ( ඒ කියන්නේ හොද දෙයක් එලකිරියට වෙන්නෙ නෑ...