අලුත් යෝජනාවක් එලකිරියට

asantha punchihewa

Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    අලුත් යෝජනාවක් එලකිරියට

    හිතාදර ජි.ටි. අයියා හා එලකිරි පරණම සාමාජිකයන් හට කරන යෝජනාවකි :D

    රෙප් අගයක් එලකිරියේ සමජිකයන්ට දීමෙ අරමුන කුමක්ද ?
    මේ දවස් වල එලකිරි එකේ ෆේක් එකවුන්ට් පිරිල ඉතිරිලා ...අප්පිරියාවෙ බෑ...:frown:
    මේ ගොඩක් ෆේක් එව්ව රතු කොටු පිරිලා ( ඒ කියන්නේ හොද දෙයක් එලකිරියට වෙන්නෙ නෑ කියන එකනේ )

    ඒ නිසා මම යොජනා කරනව රතු කොටු 3 ක් 4 ක් වගේ ප්‍රමාණයක් ගන්න කෙනෙක් වෙතොත් ඔහු හෝ ඇයව බෑන් කල යුතුයි කියලා...

    පුද්ගලික අදහසක් පමණයි ..දැන් ඉතින් මගෙත් රෙප් කපයි .. :(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රෙප් ක්‍රමය ලබන අවුරුද්දෙ ඉඳන් නැති කරනවා කිව්වා.. රෙප් වෙනුවට පොයින්ට් කියලා දෙයක් තමා එකතු වෙන්නෙ.. ඊට අමතරව - රෙප් දෙන්න හැකියාව තියෙන්නෙ සුළු පිරිසකට විතරයි.. ඒක ගන්නත් ඇඩ්මින්ට ඉල්ලීම් කරන්න ඕනි.. - රෙප් දීමේ හැකියාව ඉල්ලන්න හේතුව සඳහන් කරලා.. ඒ වගේම ඔය පොයින්ට්ස් එකතු වෙන්නෙ තමන් එළකිරියෙ දාන ත්‍රේඩ් වලට අනුව.. පිංතූරයක්, වීඩියෝවක් දාපු පමණින් පොයින්ට් වැඩි වෙන්නෙ නැහැ.. හොඳ ත්‍රේඩ් වැටෙන එක වැඩි වෙයි ඉස්සරහට.. ඔය රෙප් මගුලත් නැති වෙයි.. සෑහෙන්න ප්‍රශ්න අඩුවෙයි.. ඒ වගේම ෆේක් එකවුන්ට් හදන එකත් සෑහෙන්න අඩුවෙයි.. ඉවසලා හිටපං.. :yes:
     
    මේ දවස් වල නම් රතු කොටු පිරෙන්නේ දේශපාලන දේවල් නිසානේ, එකට ප්‍රදාන හේතුව අනුන්ගේ මත ඉවසන්න බැරි එක, අනික දේශපාලනේ කරනවා කියන්නේ තමුන්ගේ ගොඩ වඩා ගැනීමක් විතරයි නේ, ඉතින් එහෙම එවුන් එලකිරියට වැඩ දායි එවුන් වෙන්නේ කොහොමද. :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හිතාදර ජි.ටි. අයියා හා එලකිරි පරණම සාමාජිකයන් හට කරන යෝජනාවකි :D

    රෙප් අගයක් එලකිරියේ සමජිකයන්ට දීමෙ අරමුන කුමක්ද ?
    මේ දවස් වල එලකිරි එකේ ෆේක් එකවුන්ට් පිරිල ඉතිරිලා ...අප්පිරියාවෙ බෑ...:frown:
    මේ ගොඩක් ෆේක් එව්ව රතු කොටු පිරිලා ( ඒ කියන්නේ හොද දෙයක් එලකිරියට වෙන්නෙ නෑ කියන එකනේ )

    ඒ නිසා මම යොජනා කරනව රතු කොටු 3 ක් 4 ක් වගේ ප්‍රමාණයක් ගන්න කෙනෙක් වෙතොත් ඔහු හෝ ඇයව බෑන් කල යුතුයි කියලා...

    පුද්ගලික අදහසක් පමණයි ..දැන් ඉතින් මගෙත් රෙප් කපයි .. :(:(

    ඔව් ඒ වගේම සමාජිකයන්ට අපහාස කරලා ටැග් දාන අයත්:P:P:P:P:P:P
    උදාහරණයක් විදියට මන් දැක්ක එක සමජිකාවක්ට නරක විදියට ටැග් දාලා තිබුනා ත්‍රෙඩ් කීපයකම.
    එරෝසන්ගේ අම්මට බැනලා තිබුනා, එතකොට ගයාන් ගේ, අම්මලට බනින ඒවා.

    විශේෂයන් කිසිම වලියක් නැති ත්‍රෙඩ් වල.
    :lol::lol:

    ;);)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් ඒ වගේම සමාජිකයන්ට අපහාස කරලා ටැග් දාන අයත්:P:P:P:P:P:P
    උදාහරණයක් විදියට මන් දැක්ක එක සමජිකාවක්ට නරක විදියට ටැග් දාලා තිබුනා ත්‍රෙඩ් කීපයකම.
    එරෝසන්ගේ අම්මට බැනලා තිබුනා, එතකොට ගයාන් ගේ, අම්මලට බනින ඒවා.

    විශේෂයන් කිසිම වලියක් නැති ත්‍රෙඩ් වල.
    :lol::lol:

    ;);)
    ටැග් ක්‍රමයත් නැති කරනවා කිව්වා මචං..:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රෙප් ක්‍රමය ලබන අවුරුද්දෙ ඉඳන් නැති කරනවා කිව්වා.. රෙප් වෙනුවට පොයින්ට් කියලා දෙයක් තමා එකතු වෙන්නෙ.. ඊට අමතරව - රෙප් දෙන්න හැකියාව තියෙන්නෙ සුළු පිරිසකට විතරයි.. ඒක ගන්නත් ඇඩ්මින්ට ඉල්ලීම් කරන්න ඕනි.. - රෙප් දීමේ හැකියාව ඉල්ලන්න හේතුව සඳහන් කරලා.. ඒ වගේම ඔය පොයින්ට්ස් එකතු වෙන්නෙ තමන් එළකිරියෙ දාන ත්‍රේඩ් වලට අනුව.. පිංතූරයක්, වීඩියෝවක් දාපු පමණින් පොයින්ට් වැඩි වෙන්නෙ නැහැ.. හොඳ ත්‍රේඩ් වැටෙන එක වැඩි වෙයි ඉස්සරහට.. ඔය රෙප් මගුලත් නැති වෙයි.. සෑහෙන්න ප්‍රශ්න අඩුවෙයි.. ඒ වගේම ෆේක් එකවුන්ට් හදන එකත් සෑහෙන්න අඩුවෙයි.. ඉවසලා හිටපං.. :yes:

    මන් නම් හිතන්න එක හරි යාවි කියලා
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0

    katha wada owa me system eka patta
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    නෑ බං එතකොට වැදගත් නූල් වැටෙන එන වැඩි වෙනවා.. රෙප් ක්‍රමය නැති නිසා රෙප් කපන එකත් නැති වෙනවා..

    ethakota kwda bn rep kpnne patta athal cmnt ena rep ekka mta nm ithin kapuwath ekai dunnath ekai rep nathi unama go ekak nathi wei bn
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආ.. අලුත් පොයින්ට් ක්‍රමයෙදි පොයින්ට් දෙන කෙනාගෙ නමත් පෙන්නනවා (+/-).. එතකොට හොරාට රෙප් කපන්න බෑ..:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතාකොට gt ගේ අලි ඔලුව බලන්න එපයි බන් කාට හරි රෙපක් දෙන්න.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආ.. අලුත් පොයින්ට් ක්‍රමයෙදි පොයින්ට් දෙන කෙනාගෙ නමත් පෙන්නනවා (+/-).. එතකොට හොරාට රෙප් කපන්න බෑ..:lol:

    :lol::lol::lol:

    දැන්ම ඉදන් රේප් කපන්න ෆේක් හදාගනිල්ල........
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ethakota kwda bn rep kpnne patta athal cmnt ena rep ekka mta nm ithin kapuwath ekai dunnath ekai rep nathi unama go ekak nathi wei bn

    ඉතිං - රෙප් දෙන්න ඕන නම් ඇඩ්මින්ගෙන් පර්මිෂන් ගන්න ඕන.. හේතුව කියලා.. එතකොට හරිනේ.. නැත්තං සමහර උන් මොක දැම්මත් රෙප් කපනවා.. පරණ තරහවල් පිරිමහන්න.. අනික අලුත් ක්‍රමයේදී නම පවා පෙන්නනවා.. ඒක නම් වටිනවා.. ඔලුව අතගාලා ටොක්ක අනින උන්ට..