අනේ උදව්වක්...

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මචන්ලා මට O/L & A/L සහතික English වලට Translate කරගන්න ඔනා... ඒක කරගන්නේ කොහොමද? ඊට පස්සේ ඒ සහතික Foreign Minister එකෙන් Rubber Seal එකක් ගහල Certify කරගන්න ඔනේ....Please Help Me මචන්ලා......:(:(:(:(:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕන ටවුමක ඉන්නවා බන් sworn translator ල කියලා ජාතියක් උන් ගෙන් රුපියල් 300ක් 400ක් විතර දීල වැඩේ කර ගන්න පුළුවන්...

    එහෙම කරගෙන එක කොලබ අරන් ගිහින් අර කොලබ කාර්ගිල්ස් ගොඩ නගිල්ලේ තියෙනවා
    Ministry of External Affairs එකේ ශාකාවක් එකට අරන් ගියහම වැඩේ කරලා දෙනවා...

    විභාග ප්‍රතිපල වලට යන්න ඕනි බත්තරමුල්ලේ තියෙන විභාග දෙපාර්ත මේන්තුවට (උදේ 8ට කලින් යන්න) ගිහාම ඒගොල්ලෝ කෙලින්ම කාර්ගිල්ස් එකේ තියෙන Ministry of External Affairs
    එකට ඒවා යවනවා....

    එතකොට උබට තියෙන්නේ විභාග සහතික ටික එතනට දීලා...අනිත් ඒවා sworn translator කෙනෙක්ට දීලා හරවාගෙන දවස් දෙකකින් කොලබ දුවන එක
     
    • Like
    Reactions: handysameera

    Thank you very much brother..... mata ona O/L & A/L ewa witharai.. E kiyanne Baththaramullata kelinma giyama hari ne..Kalin time ekak book karaganna onada ban?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Thank you very much brother..... mata ona O/L & A/L ewa witharai.. E kiyanne Baththaramullata kelinma giyama hari ne..Kalin time ekak book karaganna onada ban?

    නැහැ උදෙන්ම පලයන්....එතැන් සෙනග පෝලිමේ ඉන්නේ....

    එතන සාමාන්‍ය සේවා....කියල එකකුත් තියෙනවා....එතනට ගියහම වැඩේ තේරෙයි...original ඒවා අරන් පලයන් ...නම් එහෙම වෙනස් නම් ඒවා හදාගෙන යන්න....නැත්තන් වැඩේ කෙරෙන් නේ නැහැ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සල්ලිත් ටිකක් අරන් පලයන්....එකකට 500ක්ද කොහෙද ගත්ත ඒ දවස් වල දැන් කියාද දන්නේ නැහැ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩේ කලින් උන්ට call එකක් දීපන්...බදාදා තම මගේ මතකේ හැටියට මම ගියේ....එහෙම දවසක් තියෙනවද දන්නේ නැහැ
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    නැහැ උදෙන්ම පලයන්....එතැන් සෙනග පෝලිමේ ඉන්නේ....

    එතන සාමාන්‍ය සේවා....කියල එකකුත් තියෙනවා....එතනට ගියහම වැඩේ තේරෙයි...original ඒවා අරන් පලයන් ...නම් එහෙම වෙනස් නම් ඒවා හදාගෙන යන්න....නැත්තන් වැඩේ කෙරෙන් නේ නැහැ

    Thank you very much machan........... :):):):)
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    විහිලුවටවත් මෙතන ඕව කියන්න එපා ඕයි...උඩින් වත් යන්න බැරි වෙයි.. දන්නවනේ පොරවල් :lol:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    අම්මපා ඇත්ත බන්
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    අඩේ කලින් උන්ට call එකක් දීපන්...බදාදා තම මගේ මතකේ හැටියට මම ගියේ....එහෙම දවසක් තියෙනවද දන්නේ නැහැ

    ow ban,man hata udata call ekak danawa....
    :)
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    විභාග දෙපාර්ථමේන්තුවට ගියාම පුලුවන්..

    මටනම් මතක මේ විදිහට
    එක දවසින් ගන්න නම්
    රෝස පාට කොලයක් තියෙනවා ඒක එතනින් අරන් පුරවලා දෙන්න ඕනා. (O/L,A/L දෙකට කොල 2ක්)

    පුරවලා දුන්නට පස්සේ එතනින් විභාග අංකේ එහෙම හරිද කියලා බලනවා,(එතන ඉන්න එවුන් කියනවා form එක බලලා නම කතා කරනකම් එලියට වෙලා ඉන්න කියලා. එලියට යන්න එපා නම කතා කරනවා ඇහෙන්නේ නෑ)

    ඊට පස්සේ සල්ලි ගෙවන්න 3 වෙනි තට්ටුවට යන්න කියනවා. (ගාන මතක නෑ කෝකටත් 4000 විතර අරගෙන යන්න)

    ඊටපස්සේ සල්ලි ගෙවලා ආපහු 4 වෙනි තට්ටුවට ඇවිත් අනිත් කවුන්ටර් එකේ ඉන්න අයට දෙන්න ඕනා.
    එච්චරයි.

    ඊටපස්සේ විභාග දෙපාර්ථමේන්තුවෙන්ම Ministry එකට යවනවා.
    ඊට පස්සේ උඹට තියෙන්නේ Ministry එකෙන් ගන්න විතරයි
     
    Last edited:
    • Like
    Reactions: handysameera