1. Thilina123

    ධම්ම්ක පෙරේරා පොහොට්ටුවෙන්..

    මුට්ටිය දාල බලනවා වගේ ... පොලු පර වදීද කියල
  2. Thilina123

    හෝර්ටන් තැන්නටත් වැඩේ හරි වගේ

    high end tourism - සු.... පි... රි.... ticket එක 2000 වත් කරන්න ඕනේ ගෝට් චීස් කන උන්ට විතරක් යන්න
  3. Thilina123

    හම්බන්තොට දෙළුම් වත්ත..

    මුන් හිතන් ඉන්නේ ආසියාව , දකුණු ආසියාව ලංකාව කියන තවත් නමක් කියල
  4. Thilina123

    SMART TV Help

    Facebook eken dakke,
  5. Thilina123

    chip making in lanka?

    Sri Lanka is ranked 99 among 190 economies in the ease of doing business, according to the latest World Bank annual ratings. ඇයි බන් මෙච්චර අමාරුවෙන් business එකක් ලංකාවේ setup කරන්නේ
  6. Thilina123

    SMART TV Help

    මෙතන බලපන් ගණන් අඩුයි කියන විදියට agent warranty SGL වල Samsung panel තියෙනවා කියන්නේ
  7. Thilina123

    අම්නේ අම්නේ දෙකේ පරණට ඌවා වෙලා

    උන් කියන ඔක්කොම ඇත්ත ....
  8. Thilina123

    ගත්තා බන්

    congratulations !!
  9. Thilina123

    ගුපියාන්ට Dialog Optical Fibre

    slt එකෙන් law case එකක් දැම්ම නේද ගෙවල් වලට fiber දෙන්න බෑ කියල
  10. Thilina123

    Ferentino ටයර් ගන්න එපා

    Mileage වැඩි = ගල් ටයර්
  11. Thilina123

    Questions branded ෆැෂන් කරන අය

    Levis ඩෙනිම් මන් මාරු, පස්සේ වෙන ඒවා හොයන්නේ නෑ
  12. Thilina123

    මොරටුවේ ලෙක්චර් කරන්න කාර් එකේ යන්න ඕන ද? මල විකාර 😏

    This is what lecturer 👩‍🏫 said at parliament committee meeting few weeks ago. Definitely he is in top tax bracket. If without tax this figure should be somewhere between 36-40K if am not wrong. Many industry ppl do this as a charity. But these things definitely demotivate them.
  13. Thilina123

    රට තුළට low quality භාණ්ඩ ගෙන්වීම.......

    සහතික ඇත්ත බං , ටිකක් වැඩිපුර ගෙවලාවත් ගන්න හොද දේවල් නෑ , පොඩි උන්ගේ සෙල්ලම් බඩු එහෙමනම් ගන්න දෙයක් නෑ . නිකන්ම නිකන් plastics කැලි. අපේ මුදලාලිලා ගෙන්නන්නෙම බාල quality ඒවා

    No contents