1. Thilina123

    මෙන්න ඒ පාර බස් නවත්තලත් චෙක් කරනව

    යුද්දේ කලේ මතක් කරනවා ... ඉස්සර කොලබට යද්දී කීපාරක් බස් එක නවත්තල check කරනවද
  2. Thilina123

    Olu Water Brand

    Read about liquid death also
  3. Thilina123

    සරසවි බුක් ෂොප් එකට මෙහෙම 18% ක් එකතු කළ නොහැකිය

    අපේ සාදාරණ වෙළෙන්දෝ ටික අපෙන් vat එකත් පිල්ලී ගහලා උන්ගේ මඩිය තරකරගන්නි දැන් අපෙන් ගත්ත සුරා බදු ටික ආණ්ඩුවට ගෙවල නෑ කියලත් කියනවනේ
  4. Thilina123

    සරසවි බුක් ෂොප් එකට මෙහෙම 18% ක් එකතු කළ නොහැකිය

    How they are charging like this? I think manufacturers or importers should collect these
  5. Thilina123

    සරම්ප රෝගය බෝ වීමේ වගකීම කාටද?

    simple, vaccine හරියට ගහල නැත්නම් ඉස්කෝලෙට admission නොදී ඉන්න තියෙන්නේ, ඉස්කෝලේ යවන්න ඕනේ නම් vaccine ටික ගහගෙන එන්න කියල හරවලා යවන්න ඕනේ private ඉස්කෝල වලනම් vaccine මාර්ක් කරන පිටුවේ copy එකක් දෙන්න ඕනේ admission process එකේදී
  6. Thilina123

    මිට්ටො එක්ක ලේසි නෑ දැං

    ඔව් agreed , මේ scene එකේ නම් full refund එකක් දෙන්න ඕනේ , එහෙම නොදී ඉන්නේ නම් නෑ ගොඩක් දුරට. සමහර ඉස්පිරිතාලවල notice එකක් දාලම තියෙනවා, දොස්තරගේ ප්‍රමාදයන් වලට වගකියන්නේ නෑ කියල, උන් බේරෙන්න
  7. Thilina123

    මිට්ටො එක්ක ලේසි නෑ දැං

    දකුණේ ගැම්ම... reception එකේ උන් මොනවා කරන්නද ? ඩොකගේ වැරැද්ද , ඊළඟ පාර ඩොකා ගාවට ගියාමත් මේ සිංහ පාර්ට් දාන්න තියෙන්නේ
  8. Thilina123

    අතීතය වේදනාවක් දිනති ලමයො

    අඩෝ ......... දැන් දීපන්කො උත්තර
  9. Thilina123

    26 සුනාමි එනව කිව්ව කතාව ඇත්ත වෙන්න යන්නේ..

    වැල්ල කුරුටු ගගා මාල හොයන උන්ට කියන්නේ ඔන්න ආයිත් රැල්ලක් එනවලු දුවපල්ලා
  10. Thilina123

    පලවෙනි පුරවැසියන්ට වෙන දේවල් #ඇල්ල #QOL

    Tourism කරන උන්ට local උන් පෙන්නන්න බෑ , මාර මගුලක් තමයි එක, සුද්දෝ නැති කාලෙට තමයි අපිව මතක් වෙන්නේ දැන් ඉතින් පෝලිමට negative reviews දානවා මේකට දානකොට දාපන් smelly bathrooms , dirty bedsheets වගේ නැත්නම් campaign reviews hide වෙයි
  11. Thilina123

    මෙන්න මේක බලපල්ලා

    Tamiflu පෙත්තක් දැන් 800 වගේ වෙලා ඇති, Normal doctor ලියන්න බෑ consultant වෙන්න ඕනේ
  12. Thilina123

    මෙන්න මේක බලපල්ලා

    dan Tamiflu pettak kiyada?
  13. Thilina123

    චාමරගෙ ජීවිතය රැඳිලා තියෙන්නේ මැෂින් එකෙන්..

    මේ youtube හිගන්නන්ට මුකුත් කරන්න බැරිද ? ගහන report වැඩ කරන්නේ නැද්ද
  14. Thilina123

    menna mu hinayak dakala

    Dementia is not a specific disease but is rather a general term for the impaired ability to remember, think, or make decisions that interferes with doing everyday activities.

    No contents