1. Thilina123

    වෙනසක් කරන්න විදිහක් ඇත්තෙම නැද්ද ලකේපංකාවට පණ ගන්න !

    මේ කැල්ල නම් පොඩ්ඩක් වැඩි වගේ
  2. Thilina123

    ටයිල් ග්‍රවුට් discolor වෙන්නැති වෙන්න..

    ටයිල් ග්‍රවුට් discolor වෙන්නැති වෙන්න.. දිනපතා මොප් කරන්න
  3. Thilina123

    Treat for office

    වඩේ දීපන්
  4. Thilina123

    වාහන පවරා නොගෙන භාවිතා කරන්නන්ට දඩ…

    කලිනුත් දඩ ගැහුවනේද ? එකපාරක් පොදු සමාවක් දුන්න
  5. Thilina123

    fiber lagging

    තියෙනවා ,නැත්නම් හොට්ස්පොට් , ලේසියෙන් fiber කෙල වෙන්නේ නැති නිසා machine restart කලා මුලින්ම, එක එපා වෙන වැඩක්
  6. Thilina123

    fiber lagging

    ම්ම්ම් .... ඒක තමයි මන් ඊයේ රෑ customer care call කලා, මුලින් "sir පානදුරේ නේද, ඒ ඒරිය එකේ system update එකක් යනවා" කිව්වා. යකෝ මට මලපැන්න මන් බැනගෙන බැනගෙන ගිය, අපිට කලින් කියන්න බැරිද කියල අපි කොහොමද ගෙදර ඉදන් වැඩ කරන්නේ මෙන්න මූ කියනවා network issue එකක් ලු , update එකක් නෙවෙයිලු මන්...
  7. Thilina123

    fiber lagging

    Preparing pitch to sell it.
  8. Thilina123

    Internet Issue

    Same here PANADURA SLT fiber. When I call hotline they same this is only in PANADURA area. Bloody liar 🤥
  9. Thilina123

    Under Insurance

    ඔව්, claim එකෙන් ගනක් කපාවී (80,000 / 50 * 36 වගේ ගානක් මට හිතෙන විදියට)
  10. Thilina123

    TIN එකට බලෙන් දාපු උන් Check කරගන්න

    No authorization required ? Who develop these ?
  11. Thilina123

    2024 විවෘත කළ ලංකාවේ එකම යකඩ කර්මාන්තශාලාව ලු

    දකුණු ආසියාවේ ලොකුම එක නෙවෙයිද?
  12. Thilina123

    හාවා 🐇 හෑවා කියලා අහගන්ඩ ලැජ්ජා හින්දා වෙන්නැති "මාළිමාව" ලකුණට දාගත්තේ..නේද ?ජෙප්පෝ බලය ගන්න රටේ පක්ෂ කීයක් ලියාපදිංචි කරලද ?

    කොල්ලුපිටියේ හමු කීපාරක් චන්ද වලින් පැරදුනද ? එක චාටර් නැද්ද ? අන්තිමට ජාතික ලැයිස්තුවෙන් එන්න උනේ
  13. Thilina123

    මීයෝ ප්‍රශ්නයට හුරතල් විසදුමක්

    බළලා මැටියෙන් උනත් කමක් නෑ මියෝ අල්ලනවනම්

    No contents