1. ravindaj

    Iraj take it to another level 18+ ආශාවරී

    settings (tooth wheel button) --- speed --- (select) 0.5
  2. ravindaj

    Iraj take it to another level 18+ ආශාවරී

    හැබැයි අන්තිමට බැලුවහම වීඩියෝ එකෙන් යම්කිසි හොඳ පණිවිඩයක් දෙනවා, හැබැයි ඔය ටික අඩනිරුවතින් නැතිව කරන්න පුළුවන්.
  3. ravindaj

    ටයර් වල කැන්වස් මතු වීම

    ටයර් මාරු කරන්න. බැරි නම් වාහනය දුවන්න එපා. ඔබේ ජීවිතය හා අනෙක් අයගේ ජීවිතය
  4. ravindaj

    TURBO

    බම්ප්.
  5. ravindaj

    උබලා නිදාගන්නේ නැද්ද

    නින්ද නැති රැයේ
  6. ravindaj

    Interior Cleaning HELP

    බුම්ප්.
  7. ravindaj

    පන්චිකාවත්තට

    5.කොලබට ලග කෙනෙක්නම් ලැජ්ජාව පැත්තක තියලා.ගෙදර තියන පරනම ඇදුම ඇදගෙන යන්න.සමහර කඩවල් වලින් ඇදුම බලල ගනන් කියන්නේ.පුලුවන්නම් මජන් ටිකකුත් ගාගෙන යන්න. මේක නම් සහතික ඇත්ත, වාහනෙකින් එහෙම බැස්සොත් එකත් එක්ක අල්ලලා තමයි ගාන කියන්නේ.
  8. ravindaj

    අවුරුදු-කෑම

    :lol::lol::lol:
  9. ravindaj

    මම කියපු එක්සෙල් ෆයිල් අවුල

    google docs වලනම් මුකුත් අවුලක් නැහැ. one drive වල කරලා බලන්න ඕනේ.
  10. ravindaj

    Windshield help

    :yes::yes:
  11. ravindaj

    මෙයාලටත් අපිට වගේම අත පය හොඳට තිබුනනම්

    පට්ට අවුල් ................ :(:(:(:(:(:(:(:(
  12. ravindaj

    ගෙදර පේන්ට්(paint) පස්නයක්

    :no: පොටි උඩින් ෆිලර් ගානවා. නැත්නම් තීන්ත බිත්තියට උරාගන්නවා වැඩියි. ඒ වගේම ෆිලර් ගාලා ඊට උඩින් තීන්ත ගාවහම රිච් ලුක් එකක් තියෙනවා. තීන්ත පතුරු ගැලවෙන්නේ ගාපු තීන්ත /ෆිලර් වල මොකක් හරි අවුලක් ඇති.
  13. ravindaj

    graphic drivers for windows 10 64 bit

    බම්ප්
  14. ravindaj

    ප්ලාස්ටික් ශීට්(Plastic sheet)

    :yes::yes::yes: ඇලුමිනියම් බොක්ස් බාර් එහෙම විකුණන ෂොප් වලත් බලන්න.
  15. ravindaj

    පොඩි බිස්නස් එකක්

    :yes::yes::yes: කරන වැඩේ හරියට කරන්න. රවට්ටන්න එපා. ගුඩ් ලක්.

    No contents