1. ravindaj

    ගොඩවාය පුරාණ වරාය අසලින් හමුවූ රෝම නැව

    ඉස්සර ලංකාව සැහෙන්න ඉස්සරහින් හිටපු රටක්. දැන් ............. කාගේද වරද?
  2. ravindaj

    KAPAAPU PALUWA

    :yes::yes: දෙමවුපියන්ගේ වැරදි වලට ළමයි පලි නැහැ. මේවගේ ගොන් අතල් දෙන එක වැරදියි.
  3. ravindaj

    Laptop Missing

    බෑග් එක ඉක්මනට හම්බ වේවායි ප්‍රර්ථනා කරනවා.
  4. ravindaj

    insurance

    එහෙමද, ඊළඟ සැරේ එහෙනම් වෙන මොකක් හරි බලන්න ඕනේ.
  5. ravindaj

    insurance

    ජනශක්ති
  6. ravindaj

    වාහන ගන්නකොට කිලෝමීටර් ගාන බලනවද??

    ඔව් වාහනයක් බලන්න ගියොත් ඔක්කොම දුවල තියෙන්නේ 35000-40000, වහනයේ හැටි දැක්කහම පට්ට පතුරු යන්න දුවලා තියෙන්නේ.
  7. ravindaj

    ඉංග්‍රීසී

    සිංහල භාෂාවට අඩු සැලකිලි, පහර ගහන එක වරදයි තමයි. කොහොම උනත් අපි වෙනත් භාෂාවන් දැනගෙන ඉන්න එක හොඳයි. චිනේ අය ඒගොල්ලන්ගේ භාෂාව එක්ක වැඩ කරන්නේ උන්ට ඩිමාන්ඩ් කරන්න පුළුවන් මාර්කට් එකක් තියෙන නිසා. වැඩිම ජනග්‍රහණය ඉන්නේ එහෙ. චිනේ වෙනත් රටවල් එක්ක ගනු දෙනු කරද්දී ඉංග්‍රීසි දන්නා අය අතරමැදියෝ...
  8. ravindaj

    1986 රූපවාහිනි ප්‍රවෘත්ති

    :yes::yes::yes: එකේ ලංකාවේ අනන්‍යතාවය තිබුනා.
  9. ravindaj

    පොත් ගන්න සල්ලි නැති ළමයෙක් හොයල දෙන්න.

    මේ ගිය සතියේද කොහෙද ගාල්ල පැත්තේ අම්මා කෙනෙක් ළමයින්ට පොත් අරන්දෙන්න සල්ලි නැතිව නිල්වලා ගඟට පනින්න ගියා. තාත්තාත් නැහැ.
  10. ravindaj

    net software උදව්වක් ඕනෑ

    windows 10 නම් store එකෙන් datausage app එක දාගන්න.
  11. ravindaj

    කලුතර ටෙලිකොම්

    ඔන්න බම්ප් එකක්.
  12. ravindaj

    blood count report help ikmantaaaa

    FBC - Full Blood Count WBC - White Blood Cells
  13. ravindaj

    1986 රූපවාහිනි ප්‍රවෘත්ති

    :yes::yes::yes: ඊට පස්සේ ස්වර්ණවාහිනිය ඊටත් එහාට ගියා.
  14. ravindaj

    1986 රූපවාහිනි ප්‍රවෘත්ති

    :yes::yes::yes::yes::yes: නිවුස් කියන එක තනිකරම විනාස කරලා දැම්මේ ස්වර්ණවාහිනිය / ශ්‍රී fm තමයි.
  15. ravindaj

    ෆෝන් එකක් ගන්න උදව්වක් කරන්න පිංවතුනී

    Samsung Galaxy J7 Prime Samsung Rs. 35,500.00 Microsoft Lumia 640 XL Microsoft...

    No contents