Windshield help

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    machanla menna mekai aula man car eka paint ekata damma:)
    un athin windshield eka crack wela eka replase kala:(
    dan aula thiyenne raata yaddi hariyata penne na ne:(
    man nuwara eliye inne meeduma badena nisa wenada ac dammama badila thiyena meeduma nathiwenawa dan eka hariyata wenne nane:(
    wiper walin hariyata pihidenneth na windshield eke aulak da?:confused:
    danna kenek kiyanawada qulity windsheild ekak hariyata hoyaganne kohomada kiyala?:confused::)
    honda ek3
     
    nilnuwan867

    Member
    Dec 19, 2016
    68
    3
    0
    වින්ඩ්ස්ක්‍රීන් දානකොට රීකන්ඩිෂන් එකක් දාන්න, බ්‍රෑන්ඩ් නිව් ඒවා ඔරිජිනල් ඔරිජිනල් කිව්වට ෂුවර් කරන්න බෑ.
    දැනට rain-x වගේ දෙයක් දාල හොඳට පිහිදලා බලන්න සමහරවිට හරියයි.
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    මචන් තායිවාන් වගේ බ්‍රෑන්ඩ් නිව් ඒවා දැම්මොත් ඒවා ජෙනුඉන් ඔරිගිනල් ඒවා නෙමෙයි. බාල තත්වයේ ඒවා කිසිම ගුණාත්මක බවක් නැහැ. රිකන්ඩ්ෂන් ඔරිජිනල් වින්ඩ්ස්ක්‍රීන් එකක් හොයල දාගනින් මචන්. අනික ඕක අල්වනකොට acid curing නැති 3M වගේ හොඳ Urethane Windshield Adhesive එකකින් අලව ගන්න. නැත්නම් frame එකේ corrosion එන්න බලනවා.
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    බාල එකක් .. windshield වල ඇතුලේ පොලිතින් එකක් වගේ එකක් එනව අනික පළල මදි ඇති .. එක හොද නෑ මගේ හිතේ .. මාරුකරන්න
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මචන් තායිවාන් වගේ බ්‍රෑන්ඩ් නිව් ඒවා දැම්මොත් ඒවා ජෙනුඉන් ඔරිගිනල් ඒවා නෙමෙයි. බාල තත්වයේ ඒවා කිසිම ගුණාත්මක බවක් නැහැ. රිකන්ඩ්ෂන් ඔරිජිනල් වින්ඩ්ස්ක්‍රීන් එකක් හොයල දාගනින් මචන්. අනික ඕක අල්වනකොට acid curing නැති 3M වගේ හොඳ Urethane Windshield Adhesive එකකින් අලව ගන්න. නැත්නම් frame එකේ corrosion එන්න බලනවා.
    Yes. :) Normal silicone denmotj baduma thama