මම යුස් කරන්නේ 640XL එකක්, සොෆ්ට්වෙයාර් බිල්ඩ් එක 14393.576.
පල්ලෙහා තියන ප්‍රශ්ණ ටික අනිවසරි අප්ඩේට් එකෙන් පස්සේ වගේ තියනවා.
1. calendar app එකේ live tile අප්ඩේට් වෙන්නේ නැහැ.
2. Mail එකෙත් එහෙමයි.
3. Photos app එකේ album හදනකොට crash වෙනවා.
soft/ hard reset කරාට හරියන්නේ නැහැ.
උඹලගේත් මෙහෙම...