akilaya nokia centre eke lumia 730th thibunada bn/
තිබ්බා මචන්.
කෝල් කරලා අහපන් හෙට.
කෝල් කරලා අහපන් හෙට.
akilaya nokia centre eke lumia 730th thibunada bn/
ado mama use karanne 630 dual sim eka meke internal memory eka clear karanne kohomada bn??? epa wela inne dn nam :sad:
dialcom yanawada thopila lajja nathiwa tawa![]()
ko utto phone eke photo tikakwath dapanko
එකපාර ගෙවන්න සල්ලි නැත්තම් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්න පුලුවන් මාස 3 , මාස 6 , අවුරුද්දකින් ගෙවන්න ගන්න.
මම 950 එක්ස් එල් එක ගත්තේ යාලුවෙක්ගේ අයියා කෙනෙක්ගේ ඇමෙක්ස් ක්‍රෙඩිට් කාඩ් එකෙන් අවුරුද්දකට ගෙවන්න.
මාසෙට රු.4880.00 වගේ සෙට් වෙන්නේ මට.
උබලත් ගනින් ඉක්මනට.

මම යුස් කරන්නේ 640XL එකක්, සොෆ්ට්වෙයාර් බිල්ඩ් එක 14393.576.
පල්ලෙහා තියන ප්‍රශ්ණ ටික අනිවසරි අප්ඩේට් එකෙන් පස්සේ වගේ තියනවා.
1. calendar app එකේ live tile අප්ඩේට් වෙන්නේ නැහැ.soft/ hard reset කරාට හරියන්නේ නැහැ.
2. Mail එකෙත් එහෙමයි.
3. Photos app එකේ album හදනකොට crash වෙනවා.
උඹලගේත් මෙහෙම වෙනවද.
bump
Nokia ෆෝන්ස් දෙකක් එලියට එනවා කියලා ලොකු රාවයක් යනවා මෙදා පොටේ පොඩි ලීක් උන සීන් එකක් කියලයි කියන්නේ ෆෝන් දෙක දැනට නම් කරලා තියෙනවා කියන්නේ
Nokia Edge 2017 , Nokia D1C
දෙක තමයි...
Nokia Edge
![]()
මේකේ ෆිචර්ස් මේ වගේ වෙයි කියලා කියනවා
![]()
Nokia D1C
![]()
Nokia D1C smartphone expected to come with a Qualcomm’s 64-bit Snapdragon 430 octa-core processor (MSM8937) clocked at 1.4GHz paired with Adreno 505 GPU and 3GB of RAM, a full HD resolution (1080x1920pixels). With 32GB onboard storage. Also expected a 13-megapixel rear camera and an 8-megapixel selfie snapper. On the software front, it runs on Android 7.0 Nougat, connectivity options such as Bluetooth, GPS, Wi-Fi and 4G LTE.

Android
http://www.reuters.com/article/us-blackberry-licensing-tcl-comm-idUSKBN1442EZOS eka blackberry unath I LOVE NOKIA![]()

පිස්සු හැදෙනවා බ්‍රෝNokia ෆෝන්ස් දෙකක් එලියට එනවා කියලා ලොකු රාවයක් යනවා මෙදා පොටේ පොඩි ලීක් උන සීන් එකක් කියලයි කියන්නේ ෆෝන් දෙක දැනට නම් කරලා තියෙනවා කියන්නේ