ගම්මන්පිල ඔට්ටුව

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම් පොඩ්ඩක් හරි විශ්වශ් කරන්නේ පාටලී විතරයි. හෙළ උරුමේ අනිත් උන් ඔක්කොම අවසථාවාදියෝ. ඉතිහාසයේ අපි දැකලා තියනවා අවසතව්දිව ලාපු වැඩ. මම හිතන්නේ පාටලී උනත් වැඩිපුරම කලකිරිනේ ඇමතිකම අයින් කරපු නිසා. ඇමතිකම් තිබුනානම් ඉන්නවා පාටලී. දැන් අමහිකම් දුන්නත් රෙද්ද්ක්ල් අඩන යන්න බැරි ටහ්තාවක් තියනවා, එ ඇතිම් ගම්මාන පිලට වඩා ඉහලයි
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම නම් පොඩ්ඩක් හරි විශ්වශ් කරන්නේ පාටලී විතරයි. හෙළ උරුමේ අනිත් උන් ඔක්කොම අවසථාවාදියෝ. ඉතිහාසයේ අපි දැකලා තියනවා අවසතව්දිව ලාපු වැඩ. මම හිතන්නේ පාටලී උනත් වැඩිපුරම කලකිරිනේ ඇමතිකම අයින් කරපු නිසා. ඇමතිකම් තිබුනානම් ඉන්නවා පාටලී. දැන් අමහිකම් දුන්නත් රෙද්ද්ක්ල් අඩන යන්න බැරි ටහ්තාවක් තියනවා, එ ඇතිම් ගම්මාන පිලට වඩා ඉහලයි

    giya para chandedi machan api kiwwa gammanpila kiyanne sil redda adan inna horek kiyala. dan eka oppuuna neda ? :yes::yes:

    api gammanpilata baninakota apita banna kattiya u ehema na kiyala. dan penawane aththa :cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    giya para chandedi machan api kiwwa gammanpila kiyanne sil redda adan inna horek kiyala. dan eka oppuuna neda ? :yes::yes:

    api gammanpilata baninakota apita banna kattiya u ehema na kiyala. dan penawane aththa :cool:

    ඕවා මොනාද බන්. කරුණා අම්මාන්ට කප්පටිපොල කියපු එකානේ.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    සාමාන්‍යයෙන් පුද්ගලයකු කිසියම් දෙයකට ඔට්ටු අල්ලනු ලබන්නේ ඒම ඔට්ටුවට සරිලන මුදල් තමන් සන්තකයේ තබාගෙනය

    ane redda,yako thman dannawa nam thaman waraddak karala naha saha e nisa e chodanawa oppu karanna ba kiyala,mehema challenge karana eka sadaranai,nikan gon katha kiyanne nathu idapan.... :lol:

    එහෙම උනත් ඒ ගානම දෙනවා කියන්නේ ඒගාන තියනවා කියන එකනේ පොන්සි ඔටුවෝ :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    ඔට්ටුවක්ද අභියොගයක්ද කරන්නෙ? තන් ලග තියෙනවා කියනවානම් ඔප්පු කරපන් ඔප්පු කරොත් එ ගාන දෙනවා කියාල නෙද කියන්නෙ?
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔට්ටුවක්ද අභියොගයක්ද කරන්නෙ? තන් ලග තියෙනවා කියනවානම් ඔප්පු කරපන් ඔප්පු කරොත් එ ගාන දෙනවා කියාල නෙද කියන්නෙ?

    ඌ ආන්ඩුවට ආවේ සල්ලි පෙරේතකමට බන් ඔක ඔනේ එකෙක්ට තේරෙනවා ලක්ස 800ක් කියන්නේ සෙල්ලම් ද කොල්ලෝ අනික මූ ගේ ගෑනි බලපෑම් කලා කියනවා එතකොට බලප්න් මූ මේ පැති මාරු කලේ කාට තියන ආදරේටද ගෑනිට පුලුවන් නම් මෙහෙම මූව නටවන්න මුට පුලුවන් ද කෙලින් තීරනයක් ගන්න

    :P
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    1505284_10152985690600955_2744713651750967171_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඌ ආන්ඩුවට ආවේ සල්ලි පෙරේතකමට බන් ඔක ඔනේ එකෙක්ට තේරෙනවා ලක්ස 800ක් කියන්නේ සෙල්ලම් ද කොල්ලෝ අනික මූ ගේ ගෑනි බලපෑම් කලා කියනවා එතකොට බලප්න් මූ මේ පැති මාරු කලේ කාට තියන ආදරේටද ගෑනිට පුලුවන් නම් මෙහෙම මූව නටවන්න මුට පුලුවන් ද කෙලින් තීරනයක් ගන්න

    :P

    බැදපු හැම මිනිහාම ගැනිට ඔන විදියට නැලවෙනවා කවදා හරි එ වගෙම ගැනිත් මිනිහාට ඔන විදියට නැලවෙනාව මම නම් දන්නෙ නැහැ බන් සල්ලිවලටද කියාල එතකොට උබ කියන්නෙ ඔය විපක්ශෙට එන උන් එන්නෙ යහපාලනය කරන්නමද උන් සල්ලි නොගන්නාව ඇද්ද
    (හිරුනිකාට ආදාල නොවෙ) එකිනම් ඩැඩ් ගෙ සින් එකට වෙන්න ඔන
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    ඌ ආන්ඩුවට ආවේ සල්ලි පෙරේතකමට බන් ඔක ඔනේ එකෙක්ට තේරෙනවා ලක්ස 800ක් කියන්නේ සෙල්ලම් ද කොල්ලෝ අනික මූ ගේ ගෑනි බලපෑම් කලා කියනවා එතකොට බලප්න් මූ මේ පැති මාරු කලේ කාට තියන ආදරේටද ගෑනිට පුලුවන් නම් මෙහෙම මූව නටවන්න මුට පුලුවන් ද කෙලින් තීරනයක් ගන්න

    :P

    අන්න ඔය මිලියන 800 තියෙන තැන හොයාගන්න බැරුව ඉන්නවා ගම්මන්පිල. ටිකල් පාරෙලු ඔෆිස් එක තියෙන්නේ ගිහින් හම්බු වෙලා පොඩ්ඩක් කියපන් ඕක තියෙන තැන මිනිහා උඹටත් බාගයක් දෙයි. අනේ මෙහෙමත් කාලකණ්නි.