1. T

    ලීක් ලීක් ලීක් 💦😍

    අපි හැමෝම මැරෙන මිනිස්සු බන්... තියෙන දෙයක් බෙදා හදා ගමු..මැරෙන කොට ඕවා තිබ්බා කියලා අරන් යන්න ද බන්... ඉඩෝරේට ඉරිතැලිච්ච අවයව වලට තෙතමනයක් දුන්නා කියන හිතේ සතුටයි වැදගත්...
  2. T

    වරාය ගුවන් හමුදාව වටලයි. JVP NNP වෘතීය සමිති වර්ජනය ලොප් කරයි,

    පාරක හරියකට වාහනයක් එලව ගන්න බැරි උන් දැන් ඉන්නේ... ඕකුන් පාරේ යද්දි අනිත් උන් කාණුවට බැහැලා හරි පාරේ ඉඩ දෙන්න ඕනේ...ඕකුන් ඉතින් වරායට ගිහින් නැව් දිහා බලන්න ඉන්න වෙන්නේ...
  3. T

    ඕලෙවල් ඒ 6 ක් තිබ්බ සලිඳුට නරක ඇසුර නිසයි මෙහෙම වුනේ .. පුතාව මරන්න දෙන්න බෑ - මව කියයි

    පළවෙනි වරද අහුඋනාම දඩුවම් කරන්න ඕනේ..එහෙම නැතුව ගුරා ගැහුවා කියලා සරම් උස්සන් ගිහින් කෑ ගහලා මානව හිමිකම් ගිහිල්ලා ඌව සුද්ධ කරනවා...නහුතේට ම කෙළ උනාට පස්සේ දරු කැකුමයි ගා ගෙන හොටු පෙරන් අඩනවා.. අපි ඒ කාලේ මොකක් හරි කුප්ප වැඩක් කරලා මාට්ටු උනොත් ගෙදර ඉන්න නැ... ගුරුවරු ගැහුවා කියලා ගෙදර ගිහින්...
  4. T

    ඩොලරය රුපියල් 1,000ට එහා යන තත්වයක් ගැන මහ බැංකු අධිපති කියයි…

    මුං ලක්ෂ ගණන් පඩිත් අරන් තෙල්, වතුර, කරන්ට් ගන්න තියෙන ඔක්කොම සහන අරන්... සොච්චම් පඩියට වැඩ කරන එවුන්ට කක්කා දානවටත් බදු ගහලා බිස්නස් එකක් කරගෙන යන්න බැරි තරමට බඩු ගණන් යවලා දැන් වැල් බයිලා ගහලා..එකත් ජනතාව පිට පටවනවා... තමන් අදහන ආගම දහම බොරු වෙනවා අපේ ඇස් පනාපිට ඕකුන් විඳවලා mareන්නේ නැත්නම්...
  5. T

    අඩේහ් අද පළවෙනි වතාවට කීල්ස් එකේදි අ‍ැත්තටම කිරියන්‍ස් කෙනෙක් meet වුණා 🥰🥰

    කොල්ලට මූ #කේ ඇරියද කොල්ලා මුට #කේ ඇරියද...? අද රෑ 9.00 කණාමැදිරි රාත්‍රීයෙන්......
  6. T

    පානදුරේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන සලිඳු මල්ෂික

    ඒවා රාජ්‍ය රහස්නේ...ඒවා ඉතින් පිටට දෙන්න බැනේ...
  7. T

    රුපියල තවත් පහලට.. ඩොලරය උඩටම.. අද මිල මෙන්න.. kiriye arthika ostharla enna

    අප්පට හුඩු තව එකෙක් ඉඳලා... දැන් දෙන්නයි එහෙනම්..
  8. T

    රුපියල තවත් පහලට.. ඩොලරය උඩටම.. අද මිල මෙන්න.. kiriye arthika ostharla enna

    කිරියේ ඔස්තාර් ලා ගොඩක් නැ bro ඉන්නේ එකයි ඒ ඉන්ද්‍රේ විතරයි.. අවාසනාවට ඉන්ද්‍රේ මේ පැත්ත පලාතේ එන්නේ නැති වෙයි..
  9. T

    පානදුරේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන සලිඳු මල්ෂික

    ඔව් බන් තුන්දෙනාව ම ගෙනාවා... දැන් CID එක භාරේ ඉන්නේ... අද මහා පාන්දර ගෙනල්ලා තිබ්බේ...
  10. T

    ආමිකාරයෝ 10000ක් රට පටවන්න යයි !(y)

    රණවිරු ගාය නිට්ටාවට ම හොඳ උන නිසා ඕකුන්ව මෙහේ තියා ගන්න එක අපරාදයක්... නිකන් පඩි දි දි උන්ගේ ඇඳුමේ බලේ බලන් ඉන්න ඕනේ... ඉහළින් ආපු order ගගා මිනිස්සුන්ට කෙලලා අන්තිමට හතර අතේ ණය වෙලා පැනලා ගිහින් කුලියට mini මරnna ගන්නවා...
  11. T

    පානදුරේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන සලිඳු මල්ෂික

    ඔය බිස්නස් වලදී සදාකාලික මිතුරෝ නැනේ බන්... ඕකා ඉස්සර පොඩි සුදා ගාව හිටියේ පස්සේ හරක් කටා එක්ක සෙට් වෙලා ජාත්‍යන්තරය ජය ගත්තා... හරක් කටාගේ body guard විදිහට තමා බිස්නස් එකට ගිහින් තියෙන්නේ... ගොඩක් දුරට ඕකුන්ව ගෙන්නැති වෙයි ලංකාවට... ගියපු උන් ටික tour එකක් ගිහින් එයි...
  12. T

    පුටුව කවුරුහරි අදී කියලද අල්ලං ඉන්නෙ

    පුටුව පොඩ්ඩක් එහෙ මෙහේ වෙලා බිම ඉන්දුනොත් ඉන්දුනාම තමයි පුතෝ ආයි නැගිටිනවා බොරු සදාකල් අබ්බගාතයක් වෙනවා...ඒ නිසා වෙන්නැති මැරෙනකන් පට්ටමේ ඉන්නත් එපැයි... නැත්නම් ජාත්‍යන්තර සබඳතා නැතුව ලංකාව කොන් වෙනවනේ...
  13. T

    🔴🔴🔴 Breaking News: ලංකා විදුලිබල මණ්ඩල වර්ජනයක්

    ඡන්දේ ඉල්ලලා දියවන්නාට ගියා නම් ඔහොම බැන බැන ඉන්න වෙන්නැ උඹලට...
  14. T

    🔴🔴 Breaking News: හෙට පාසල් වැඩ වර්ජනයක්

    ඉගෙනීම කඩාකප්පල් වෙනවා කියලා අඩාගෙන එන්න කලින් කියන්නේ මේ දවස් වල exam නිසා පොඩි උන් එහෙම ගෙවල් වල ඉන්නේ... exam නොකරපු උඔලයි අපියි අර 225 තමා කාලකන්නි කමට ඉන්නේ..
  15. T

    Indare ge aththa thathwaya

    ඕකා පොඩි කාලේ ඔච්චර කේස් තිබ්බේ නැලු... ඉගෙන ගන්න එහෙමත් පුලුවන්ලු.. නුවරඑලියේ එකෙක්නේ... exam එහෙම කරලා කොළඹ ඇවිත් තියෙන්නේ... කොහොම හරි දැන් නම් ඌට මානසික කේස් එකක් තියෙනවා කියලා ගෙදර උනුත් දන්නවා... අතඇරලා දාලා තියෙන්නේ ගෙදරවත් යන්නැ මු... හිතින් මවා ගත්ත දේවල් තමා අච්චර ලොකු ප#යයි, කෙල්ලයි...
  16. T

    මල්ලක් පිරෙන්ඩ මගෙ πයෙ සයිස් තඩි දඹල ගත්තා රුපියල් 40 යි. 😍😍 තව උද්ඝෝෂණ කරපියව් මෝඩ හැත්ත.

    කොහොම උනත් තමන්ගේ ලිංගික අවයව ගැන හීන මානය තියෙන උන් තමා නිතර නිතර ඒ අවයව ගැන උලුප්පලා කියන්නේ...
  17. T

    කොන්ද කෙලින් තියාගෙන කතා කරන එකම පොර අපේ ඉන්ද්‍රජිත්

    හිච්චි ඉන්ද්‍රේ ලඟ තරු 3ක් දාලා තියෙන්නේ ඇයි බන්..
  18. T

    රනිලා ගේම ගහයිද? නැත්නම් ?

    රනිලා ගේම ගහයි කියලා හිතන් ඉන්නේ මන්ද මානසික ලෙඩ්ඩු තමයි... අපි උපන් දා පටන් දියවන්නාවේ ඉඳලා අවුරුදු 70 ත් පැනලා මැරෙන්න ඔන්න මෙන්න කියලා ඉන්නකොට රට හදයි ද බන්.. අඩුම ගානේ එම අදහසක් වත් තියෙනවා කියලා පෙනවාද මේ යන විදිහට.. තාමත් මයිනලා හාමුලා රට හදනකන් බලන් ඉන්නවා නම් උන් නිකන් සොම්බි වගේ එවුන්..
  19. T

    යාපා නොකියන නිව්ස් - රුපියල 10% කින් අධිප්‍රමාණය වීමට සාපේක්ෂව මිල සූත්‍රය හරහා 15 වැනිදා සියලු ඉන්ධන වර්ගවල මිල 10% කින් අඩු කෙරේ

    ඕකා නුවරඑලියේ තේ වත්තක ජිවත් වෙච්ච එකෙක්... O/L කරලා කොළඹට සංක්‍රමණය වෙච්ච සංක්‍රමණිකයෝ...
  20. T

    තවත් ධනවත් ව්‍යාපාරිකයෙක් මරා දමා ඇත

    driving seat එකේමයි ආයි ඉතින් seat belt වත් ගලවන්න chance නැ... මුණට ම තියලා තියෙන්නේ...

    No contents