සිරාවට ඉතින් ඒ කාලේ නම් මු අපේ දෙයියා වගේ... කොල්ලෙක් පොඩි සප් එකක් දුන්නත් ආයි ඉතින් ජොබක් ෂුවර්... ලොකු සීන් නැ..රනිලා, සජියලා එහෙම නැ දැක්කත් හිනා විලි කතා කිරිලි ඒවා නැ...ඕහේ යනවා..මු එහෙම නැ ආයි ඉතින් හොඳට කතා කරලා...මැදමුලනේ ගිහින් තියෙන උන් දන්නවා එහේ ගියාම සලකන හැටි.. මොනා උනත් නාමල්...