Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
T
රත්නපුර කාන්තා ඝාතන වැලේ අලුත්ම ඝාතනය අද අලුයම..
හෙට එලි වෙද්දි මිනිමරුවා කූඩුවේ ඉදියි... ලේසි වෙන්නැ අපේ පොලොසිය එක්ක..
Thari87
Post #12
Mar 28, 2023
Forum:
ElaKiri Talk!
T
සිපෙට්කෝ China, Australia සහ USA සමාගම් තුනකට විකිණේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ඔක්කොමත් හරි විකුණලා ඒවා ගන්න company පිටිපස්සේ අපේ මයිනගේ පරපුරේ එවුන් ඉන්නවා කියලා දැන ගත්ත දාට තමා හුදකලාවේ ම ගැබ්බර වෙන්නේ...
Thari87
Post #39
Mar 28, 2023
Forum:
ElaKiri Talk!
T
කෑලි කපා මහ පාරේ කෘෂි නිලධාරිනිය මරා දමයි.. සජබ අපේක්‍ෂක අත්අඩංගුවට..
225න් එකෙක් ව ඔය වගේ ක##ප^න්න කොන්ද පණ නැ...අහිංසක මනුස්සයෙක්ව නම් පැන පැන ක%ප&&න්න හයිය තියෙනවා... වටේ ඉන්න උන් එකතුවෙලා ගල් ගහලා මර%%න්^^න තිබ්බේ ඕකව...
Thari87
Post #14
Mar 28, 2023
Forum:
ElaKiri Talk!
T
WI vs SA ❤️❤️
අපේ ඔහොම කොහේ ගහන්නද...overs 5 ඉවර වෙද්දි සෙම පෙරාගෙන කකුල් අල්ලන් බඩ ගානවා...
Thari87
Post #4
Mar 26, 2023
Forum:
ElaKiri Talk!
T
Confirmed SLT මිලදී ගෑනීමට ADANI telecom හා AIRTEL අතර තරගයක්
අදානිට තෙල් ටික දිලා, airtel එකට telecom දිලා.. එකමුතුකමක් නැති වහල් සිංහලයනගේ වෘෂණ කෝෂ චීනේට දිලා, දියවන්නාව නවසිලන්ත හරක් පට්ටියකට දුන්නා නම් ඉවරයි..
Thari87
Post #44
Mar 26, 2023
Forum:
ElaKiri Talk!
T
🔴උතුරු මුහුද ඉන්දීය ධීවරයින්ට බදු දෙයි.. ඉන්දීය ධීවරයින් දහස් ගණනින් පැමිණෙමින්.. උතුරේ මහ විරෝධතා…
"වසන්ත ආවට කමක් නැ අරගල කරන්න එපා.. යාපනේ මිනිස්සු සාමකාමීව ජිවත් වෙන්නේ" ඉහත ප්‍රකාශය කිනම් ප්‍රාන්තයේ මිනිසුන් පවසන ලද්දක් ද?
Thari87
Post #5
Mar 26, 2023
Forum:
ElaKiri Talk!
T
කවුද බන් මේ? ගාල්ලේ උන් අඳුරනවද මූව?
ඇයි අප්පා අපි මේ සමාජේ වෙන කිසි දෙයක් දන්නේ නැත්තේ...
Thari87
Post #7
Mar 25, 2023
Forum:
ElaKiri Talk!
T
සිරි ලංකා ටෙලිකොම් ලයිකා මොබයිල් යටතට?
ලයිකා කියන්නේ UK එකක් නේ...?
Thari87
Post #9
Mar 24, 2023
Forum:
ElaKiri Talk!
T
මුහුදේ විකිරණශීලී සුනාමියක් ඇති කළ හැකි ඩ්‍රෝන යානයක් උතුරු කොරියාව සාර්ථකව අත් හදා බලයි! 😱 🌊
හිත හයිය එකෙක් නම් අපේ හාමු ස එක්ක හැප්පිලා බලන්න කියපන්... දුං පිටවෙන්නේ ගහන්නේ... අපේ කුරුඳු පොලු පෙරමුණින් ගහයි පොලු පාරවල් පිටේ පලු දාන්න
Thari87
Post #11
Mar 24, 2023
Forum:
News
T
රබන් කිරිබත් බයියො මෙහෙ වර
බයියෝ ඕවා අහන්න එපා බන් උන් ඉන්නේ වයසක උන්ගේ ලිංගය සතුටු කරවන්න විතරයි..
Thari87
Post #12
Mar 24, 2023
Forum:
ElaKiri Talk!
T
රාජ්‍යය ව්‍යාපාරවලින් ඉවත්වීමේ තිරණය
එකහෙළා විරුද්ධයි.. ඇමති ඊළඟ පාර ඡන්දේ දිනන්න නුගත් කාලකන්නි ටිකට job දෙන්නේ කොහොමද...?
Thari87
Post #21
Mar 24, 2023
Forum:
ElaKiri Talk!
T
ප්‍රංශයේ දැවැන්ත අරගලයක්. පොලිසිවලට ගිණි තබයි. මැක්‍රොන්ට ඉල්ලා අස්වෙන්න කියයි..
කුහක ජේප්පෝ එහෙත් ඉන්නවා සක්කිලි බන් ඕකුන් රට දියුණු වෙනවට කැමති නැ
Thari87
Post #28
Mar 24, 2023
Forum:
News and Updates
T
සමලිංගික ඇසුර නිතීගත කිරිමේ පනත පාර්ලිමේන්තුට.
හාමුට උනත් ඉතින් මැරෙන්න කලින් ජනාධිපති උනා....දැන් ඉතින් මැරෙන්න කලින් කසාදයක් උනත් බැඳ ගන්න පුලුවන්
Thari87
Post #34
Mar 24, 2023
Forum:
News and Updates
T
ශ්‍රී ලංකා ටෙලිකොම් පාඩු ලබන ආයතනයක් උනේ කොහොමද ?
Airtel ලංකාවට ආවේ internet free දෙන්න... Dailog, mobitel කාරයෝ ඇඩුව නිසා TRC එකත් බර බර දාලා උන්ට ඒ chance දුන්නේ නැ කියලා තමා කියන්නේ... දැන් ඉතින් හැම මඟුලම private නිසා Internet එහෙම free දුන්නා නම්....
Thari87
Post #18
Mar 23, 2023
Forum:
ElaKiri Talk!
T
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලිට්රෝ ගෑස් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 7 ක රජයේ කොටස් විකිණීමට තීරණය කර තිබේ.
SLIC දාන අඩුම කීයද?
Thari87
Post #29
Mar 23, 2023
Forum:
ElaKiri Talk!
T
පෞද්ගලිකරණය අරඹයි, රනිල් ජේවීපී බල්ලෙක්ටවත් බය නැති බව පෙන්නයි
parliment එකට හෙනයක් ගහලා ඉන්න ඔක්කොම වලකජ්ජ ගහලා අලුතෙන් ම සෙට් එකක් ආවොත් නම් මොනා හරි වෙනසක් වෙයි... අපි උපන් දා පටන් ඉන්න උන් තවත් ඉඳලා රට හදයි කියලා හිතන එකත් මානසික ලෙඩක්.. නැත්නම් ඉතින් අනුරලා තියා මොකා ආවත් එක මුණු මාරු වේවි තියෙයයි...
Thari87
Post #33
Mar 23, 2023
Forum:
ElaKiri Talk!
T
රැල්ලට රට ගිය අය
IMF හම්බුනා ම රට ම ගොඩ ගියා කියලා හිතන උනුත් ඉන්නවානේ... දඹානේ වැද්දන්ටත් මීට වඩා හොඳට මොලේ ඇති
Thari87
Post #23
Mar 23, 2023
Forum:
ElaKiri Talk!
T
පෞද්ගලිකරණය අරඹයි, රනිල් ජේවීපී බල්ලෙක්ටවත් බය නැති බව පෙන්නයි
අඩෝ බන් උඹ හිතනවද ණයක් ගත්ත ම රතිඤ්ඤා දාන එවුන් එක්ක parliment විකුණන් පුලුවන් වෙයි කියලා...
Thari87
Post #24
Mar 23, 2023
Forum:
ElaKiri Talk!
T
කෝල් කරලා සල්ලි හොරකන් කරන අලුත් විදිහක්
නොදැන යක්ඛ පුතෙක්ට cl කරපු දවසට තමා... හු### මැදට ප්‍රෙටල් දාලා, උණු වෙච්ච තාර දාලා හු### වහලා දායි...
Thari87
Post #12
Mar 23, 2023
Forum:
ElaKiri Talk!
T
පෞද්ගලිකරණය අරඹයි, රනිල් ජේවීපී බල්ලෙක්ටවත් බය නැති බව පෙන්නයි
ලංකාවේ අධිකරණ පද්ධතියත් විකුණලා දැම්ම නම් ඉවරයි... තිබ්බත් වැඩක් නැ..ඇතුලේ ඉන්න ඕන ප්‍රේත ආත්ම ඔක්කොම එළියේ... බඩගින්නට අඹ ගෙඩියක් කඩන් කාපු උන් ඇතුළේ...
Thari87
Post #10
Mar 23, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom