එහෙම උනාය කියා හදිසියකට පැමිණිල්ලක් දමන්නට යන්නට බැරිය.පැමිණිලි භාර ගැනීමට ඇති ස්ථානයේ(නම සඳහන් නොකරන්නේ අදාල උත්තමයින්ගේ නිළ ඇඳුම සම්පුර්ණයෙන් හෝ කොටසක් හෝ අවසර නැතිව බාවිතා නොකල හැකි බවට නීතියේ සඳහන් ආකරයට ඔවුන්ගේ නම හෝ නමින් කොටසක් හෝ බාවිතා කිරීම වරදක් බවට අර්ථ දැක්වීමට ඉඩ ඇති...