CD හීරිලද?? බයවෙන්න එපා...

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
yakoooooo me link eka wadaa na....

link eka hadala eka mata message karapan please ....

Oops! Google Chrome could not find www.crocshare.com
Suggestions:
Search on Google:

Google Chrome Help - Why am I seeing this page?
©2012 Google - Google Home
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    picture.php
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය මෝඩ වැඩේ කරන්න එපා.. උඹලගෙ DVD ROM වලට බඩු බනිස් වෙනවා ඕකෙන්.. ROM එක කරන්න පුළුවන් උපරිමය තමයි DVD එක රීඩ් කරන්නෙ.. ඕක දාලා බලපං ROM එකෙන් රීඩ් කරනකොට කොහොමද කියලා සවුන්ඩ් එක.. මැෂින් එකත් එක්ක බයිබ්‍රේට් වෙනවා..:lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපි නම් සිග්නල් ඩින්ගක් දාල සෝදනවා බන් අපි දන්න ක්‍රමේ නම් ඕකයි :)

    Rep +++++++++++