අප්පා ... එහෙමද?
දත් වල ගැටළු වලටයි , ඇස් වල ගැටළු වලටයි ඔලුවේ කැක්කුම එනවා තමයි....
ගොඩක් වෙලාවට හැක්කේ තියෙන මුල්දෙකේ සහ තුනේ දත් නිසා එන ප්‍රශ්න හිතා ගන්නත් බෑ .......
ඔයාට විතරක් නෙමෙයි ... ගොඩක් අයට නොයෙකුත් ප්‍රශ්න තියෙනවා ...
------ Post added on 1766047779