1. Mali2009

    🫡 සම්පූර්න ආපදා සහන පැකේජ් එක සංශිප්තව

    අංගොඩ ග්‍රා නි වගේ ගසා කන අය නැතුව, ඇත්තටම වැඩකරන රජයේ සේවකයො ටිකක් එකතුවෙලා ඔය වැඩේ කලොත් හොඳයි .... හැබැයි කට්ටිය වටවෙලා හැන්ද අතේ තියන අය තමන්ට විතරක් බෙදා ගත්තොත් සුනාමි අරමුදල අංක 2 ... උඩම ඉන්න දේශපාලන අධිකාරිය හොරකම් නොකරනව නම් , හොරකම් කරන රජයේ සේවකයන් ගැන...
  2. Mali2009

    pole saw ගස් අතු කපන එකක්

    https://share.google/ZTyjAFNNuBkpnUBm7 I have one like this.
  3. Mali2009

    කාන්තා යට ඇදුම් අවශ්‍යයි

    මේක ඇත්තටම දාපු post එකක්ද ? (අසරණ වුන කාන්තාවන්ට උදවු කරන්න.... ඇත්තටම ප්‍රසිද්ධියෙ කියලා උදවු ඉල්ලන්න බැරිව අසරණ අය කොච්චර ඇද්ද ? යට ඇඳුම් සනීපාරක්ෂක තුවා කියන්නෙත් කෑම ඇඳුම් වගේම අවශ්‍ය දෙයක් )
  4. Mali2009

    ආහාර සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක්

    බාල වී එකක් (අඩු මාස ගණනකින් පැහෙන) දැම්මොත් මාර්තු වෙනකොට කපන්න ගානට පැහෙන්නෙ නැතිවෙයි ද ?
  5. Mali2009

    කොළඹ යට වෙන්න පටන් ගනියි - මිනිස්සු අතට අහුවෙන දේ අරගෙන පිටවෙයි⭕

    හරිනෙ ඉතිං මාස 6 සම්පූර්ණ වෙන්න තව සති 2ක් තියෙනවානෙ .. සති දෙකෙන් හදනව
  6. Mali2009

    🔴මොරගහකන්ද පාලම ඉවරයි !!!!!!!!!!!!!!!

    උපදෙස් නැතුව වැඩ කරන්න ගිහිල්ල නිදහසට කරුණු කියනවට වඩා දෑත බැඳන් ඉන්න එක
  7. Mali2009

    කොළඹ යට වෙන්න පටන් ගනියි - මිනිස්සු අතට අහුවෙන දේ අරගෙන පිටවෙයි⭕

    මමත් මේ කියන්න ආවෙ .... කුඩ්ඩො ටික සුද්ද කරයි ....
  8. Mali2009

    ගං වතුරෙන් රට බේරාගැනීමට රතු තරුව සූදානම්🙏

    අයගම ට හැම අවුරුද්දෙම ගංවතුර ගලනවද ? හපොයි දෙයියනේ ...... ගංවතුර පාලනය කරන්න මොකක්වත් වැඩසටහන් කරල නැද්ද ?
  9. Mali2009

    ජීවිතේ පළවෙනි පාරට මරණ බය දැනුනා මචන්

    ඉවුර කියන්නෙ ගඟක් අයිනෙ ද ඉන්නෙ .... ගඟවල් පිටාර ගිහින් ගංඉවුරු කඩන් වැටෙනව පරිස්සමින්
  10. Mali2009

    🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

    ගැටළුව තියෙන්නෙ ආරක්‍ෂිත තැන්වලට යන එක නෙමෙයි ... කුඩ්ඩන්ගෙන් පරිස්සම් වෙන එක ... කුඩ්ඩො ගෙවල් බිඳියි ගැටළුව තියෙන්නෙ ආරක්‍ෂිත තැන්වලට යන එක නෙමෙයි ... කුඩ්ඩන්ගෙන් පරිස්සම් වෙන එක ... කුඩ්ඩො ගෙවල් බිඳියි ------ Post added on 1764341462
  11. Mali2009

    🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

    තලවතුගොඩ...... උදේ ඉඳන්ම වැස්ස.... ගොඩක් තද වැස්ස නෙමෙයි ..... කුඩේකින් යන්න පුළුවන් ගාණට වැස්ස (ධාරානිපාත වැස්ස නෙමෙයි චුරු චුරු වැස්ස) පැය 9 විතර කරන්ට් තිබුනෙ නෑ ....
  12. Mali2009

    අපිටත් හෙට වෙනකොට හරි.

    පහත්බිම් ඔක්කොම යටවෙයි ..... මීට කලින් යට නොවුන පහත් බිම් යටවෙයි මේ පාර
  13. Mali2009

    🔴🔴🔴2016 ට වඩා අති ප්‍රභල ගංවතුරක් හෙට රාත්‍රී කොළඹට කඩාවදී!!!🔴🔴🔴

    2016 යට වුන අය පරිස්සමින් ..... මෙදා පාර බරපතලයි එදාට වඩා සැරයි
  14. Mali2009

    අපිටත් හෙට වෙනකොට හරි.

    පුලුවන් තරම් ඉක්මනට කැලණි ගං ඉවුර අවට අය අවදානමක් නැති තැනකට යන්න ...... අවුරුදු 70 කට මෙහා මේ වගේ වතුර මට්ටමක් දැකල නෑ කියල සීතාවක පැත්තෙ කෙනෙක් කීවා ..... බලන් ඉන්න එපා .....
  15. Mali2009

    පේරාදෙණිය අවට තත්ත්වය කොහොමද?

    බෑ ... ඊයේ 2.30 pm පිටත්වුනු අයත් තාම මග .... යන්න එපා
  16. Mali2009

    කොළඹ මිට්ටනි, වතුර පොඩ්ඩක් එද්දිම අයින් වෙන්න.... කැළණි ගග පිටාර මට්ටමේ..

    ඔවු .... සීතාවක, දැරණියගල පැත්තෙන් යටවෙලා ලොකුවටම වතුර පාර බහින වලු අද දවල් වෙනකොට කොලඹ අවට කැලණි ගං දෑල යටවෙයි ලු .... 2016 දී යටවුන අය ඉවත්වෙන්න සහ ඉවත්වෙන්න සූදානම් වෙන එක හොඳයි
  17. Mali2009

    අම්මලා තාත්තල

    මාදිවෙල මන්ත්‍රී නිවාස ලඟත් තැනක් තියෙනව දැකල යියත ... මාදිවෙල රාහුල ලඟ
  18. Mali2009

    ⛔⚠️ අන්න කළා වැව හෝග් ගාලා උතුරනවා. 📽️ මුන් කොහොමද මේ පාලම් උඩියන් යන්නේ?

    මා මල පසු මිහිදන් කල මැන කලා වැවේ වැව් කන්දේ ..... මගෙ කලාවැව සදා රකිනු මැන අවුකන පිලිම සමින්දේ
  19. Mali2009

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    නාවල ඇල අයිනේ තියන skyscraper එක ද ?

    No contents