Android ෆෝන් එකේ download එකක් නවත්තන්නේ මෙහෙමයි
මේක නොදැන අද මගේ data සැහෙන්න ඉවර වුනා, download එකක් නවත්තන්න බැරුව. මම restart කරලත් බැලුව. battery එක ගලවලත් බැලුව. ඒත් phone එක on වුනාම download එක නවත්තපු තැනින් පටන් ගන්නවා.
ඉතින් මෙන්න මෙහෙමයි download එකක් නවත්තන්නේ :D
මුලින්ම...