Phone eka repair kara ganna thanak Piliyandala/ Kottawa)

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඉස්තූත්යි......... ඉස්තූතියි............ ආයුබෝවන් ආයුබෝවන්..
    කරුනාකර අත්පොලසන් නවතා නිශ්හ්සබ්ද වන්න හරිය....
    අයිෆෝන් විතරක් නෙමෙයි බන් ග්‍රැමර්ෆෝන් හරි හදනව මම...
    මට ගොඩක් වියදම් තියනව බන්....
    මෙතනට එන්නේ හුගක් බැට කාල.....
    මගෙන් අහගෙන ෆෝන් හදල මටම කැපිල්ල දාපු උන් තවමත් ඉන්නව.......
    සමහර උන්ට හිතෙයි මගෙ ගනන් වැඩී කියල..
    ඒත් මම අඩුවට කරන්නේ නෑ..
    මගෙන් හැදුවෙ නෑ කියල අව්ලකුත් නෑ......
    උබට ඕනේ නම් විස්තරේ කියපන් මම ලෙඩේ කියන්නම්....
    හරියටම..ටක්කෙටම..
    එතකොට පුලුවන් උබට වෙන කාගෙන් හරි උනත් ඇන්දෙන්නේ නැතුව ගොඩ යන්න හරිය......

    මා ඔබේ අවෘදු කුමරා මල්බෙරි හරි