අපේ Fridge එක එකපරට අවුල් උනා
මම දොර දෙකේ ඒව ගනන් බැලුව පත්තරෙ,,75 පනිනවා
සින්ගර්,සිසිල්,පැනසොනික් ඒවට කරන්ට් අඩුවෙන් යන්නෙ
මම ටික කලක් ikman බැලුව,,ඒකෙ දානව ..
1.අඩුවෙන් පාවිචි කරපුව
2. අලූත්ම ඒව
3. තැගි ලැබිල විකුනන ඒව
4. රට ගිහින් එන අය ගෙනල්ල විකුනන ඒව
මට දවසක් සෙට් උනා ඉන්දියන් සිසිල් එකක්,,ඒක ඒ මිනිස්සු එයාපොර්ට් එකෙන් ගෙනල්ල ගෙදර පැන්ට්රිකබඩ් එකට,,නමුත් උස වැඩි කියල විකුනන්නවා
මෙහෙ මිලෙන් 1/3 ගානකට අරන් තියෙන්නෙ Duty free eken.. fridge walata tax thiyenawane mehe
මට ඒකටත් වඩා අඩුවෙන් ලැබුන,,අබාන්ස් එකෙ 85 නම් ඒ අය ඩොලර් වලින් ගේවල අරන් තියෙනෙ,,රු වලින් 29000 වගෙ...මම ගත්ත 25000 ට
හැබැයි සාමන්ය ගෘහ සේවිකා වගේ අය ඔය වගේ දෙන් නෑ අඩුවෙන්
තාම බබා වගේ වැඩ,,,විදුලියත් අඩුයි,,ෆ්රොස්ට් ෆ්රී