1. K

    Netherlands බත් කන හරක් 🐄

    රිවස් බැරි කෙනෙක්, ටේලරය ඇදේට ගියා රිවස් ගහන කොට, ඒකයි ආයි ඉස්සරහට ගියෙ.
  2. K

    BYD එකක් අරන් කෙල උනා

    හැප්පෙනව කියල හිතුවට දොරවල් හැප්පෙයි කියල හිතුවෙ නෑ. ඇත්ත කියන්න බැරිව වටේ යවනව.
  3. K

    උඹ ආයේ ඉපදෙන්නැහැ!!

    අල්ලන් ඉන්නෙ මියයන තුරු විතරනෙ, (මගේ විශ්වාසය හැටියට)
  4. K

    උඹ ආයේ ඉපදෙන්නැහැ!!

    මේක තමයි මමත් විශ්වාස කරන්නෙ, ස්වභාවයෙන් ඉපදෙනව ස්වභාවයෙන් මියයනව, එතකොට එන ප්‍රශ්නය තමයි මොකක්ද නිවන, මොකටද නිවන.
  5. K

    mazda 3 2025

    I've used a lot of their products, they apply to everything. In this case, it's vehicles.
  6. K

    mazda 3 2025

    Japanese vehicles have proven their quality and durability, and it is not possible to imagine that the same high quality is found in Thai products. However, they are currently producing at a similar level with Japanese technology. The price may be somewhat lower when reselling, but it is...
  7. K

    ඇයි සාමාන්‍යයෙන් ලංකාවේ උන් creative/innovative මදි

    සීමිත අධ්‍යාපනය, දුර්වල යටිතල පහසුකම්, ප්‍රාග්ධනය නොමැතිවීම සහ තාක්ෂණය සඳහා ඇති දුර්වල ප්‍රවේශය වැනි පද්ධතිමය බාධක වැනි හේතු වලින් නවෝත්පාදනය සහ නිර්මාණශීලිත්වය අවහිර කරනව.
  8. K

    මු ගියපු උඩක්...

    වෙන්න පුළුවන්.
  9. K

    ඇයි සාමාන්‍යයෙන් ලංකාවේ උන් creative/innovative මදි

    ලැබෙනවට වැඩිය වියදම හදාගෙන තියනව, මොන හේතුවකට හරි. අවුරුදු සීයකට වැඩිය පරණ තේ කර්මාන්තය පවා තාමත් රජයේ සහනාධාර ඉල්ලනව, පොහොර හා නැවත වගාවට.
  10. K

    mazda 3 2025

    I like CX 3 1.5 but Thailand :cry:
  11. K

    Perodua Ativa (Daihatsu Rocky/Toyota Raize) is here!

    මම හිතුවෙ toyota ලාගෙ Direct shift cvt එක යූස් කරල ඇති කියල.
  12. K

    Perodua Ativa (Daihatsu Rocky/Toyota Raize) is here!

    මේකෙ තියෙන්නෙ D-CVT (dual mod cvt) කියන අලුත් transmission එකක්, අඩු වේග අවස්ථාවේදී සහ වැඩි වේග අවස්ථාවලදී cvt pulley වලින් ඉවත්වී, clutch pack එක හරහා ගියර් වීල් වලට මාරුවෙනව, 60 km අවස්ථාවලදි 12% සහ 100 km වලදි 19% fuel efficiency එකක් තියනව සාමාන්‍ය cvt එකකට වඩා, මොකද සිලිප් එක නැතිවෙනව ගියර්...
  13. K

    ලංකාවේ බඳින අය අඩු වෙයි..🔴

    හෙළයො අඩුකරන්න ගහපු කුමන්ත්‍රණයක්ද.
  14. K

    Perodua Ativa (Daihatsu Rocky/Toyota Raize) is here!

    ඒ වත් ඉක්මනට යන්න පුලුවන් 4 cylinder වලට සාපේක්ෂව, ඊට වඩා idler එකේදි ගැස්සීම තමයි දැනෙන්නෙ, නමුත් දැන් cost එක අඩු කරන්නයි fuel efficiency එකටයි 3 cylinder තමයි හදන්නෙ පොඩි වාහන ඔක්කොම වගේ.
  15. K

    Perodua Ativa (Daihatsu Rocky/Toyota Raize) is here!

    ඔව්, පොඩ්ඩක් vibration එක වැඩියි.
  16. K

    Perodua Ativa (Daihatsu Rocky/Toyota Raize) is here!

    3 cylinder 1.0 L turbo, power output 97 hp torque 140 Nm. 1.2 L natural aspirated power output 87 hp torque 113 Nm performance බැලුවොත් turbo එක. maintenance & reliability බැලුවොත් 1.2 L none turbo.
  17. K

    චීනය මොට්ට ඉන්ෆ්ලුවන්සර්ලාට කරපු දේ

    රැකියා විරහිත උපාධිධාරීන්ටත් හොඳ කලක්. ලොකුම Influencers ල තමයි දේශපාලකයො, එයාලටත් මේක ආදේශ කළොත් මොකද? මං හිතන්නෙ අධ්‍යාපන මට්ටම දියුණුවෙලා සංවර්ධිත රටක් වුනාම ඔය උපාධි ප්‍රශ්ණය අඩුවෙයි.

    No contents