1. K

    health problem

    වයස්ගත වීමේ රෝග ලක්ෂණ. ස්නායු දුර්වල වීමත් හේතුවක් වෙන්න පුළුවන්.
  2. K

    RIP Frank Caprio 🙏🏼😢

    මරු විනිසුරුවරයෙක්.
  3. K

    ළඟදීම ටුවර් ගයිඩ්ලට බඩේ පාර වදී වගේ 😂😂😂

    ඕක අද ඊයෙ ඉඳන් වෙන දෙයක් නෙමේ.
  4. K

    මහින්ද්‍රා 3XO AX5/7 තුප්පහි පෙනුමක් තියන කුපිරි වාහනය

    බොලෙරෝ කැබ් වලට නම් දොසක් කියන්නෙ නෑ කවුරුවත් ඒත් බොඩි නම් හෙන ප්‍රාථමිකයි, චැසි දෙකට නැමිලා තියනව ගොඩක් ඒවගෙ.
  5. K

    Nissan Magnite Vs Suzuki Fronx

    මේකෙ දැනගන්න ඕන දේවල් ගොඩක් කියනව, ගත්තු අය ගන්න ඉන්න අය බලන්න.
  6. K

    Suzuki Baleno එක ..

    Gp5 තමයි.
  7. K

    උබලා කොලබ නුවර පාරේ යද්දි..

    නුවර නෙල්ලිගල පැත්තෙ දිවා ආහරයට හොඳ තැනක් නිර්දේශ කරන්න ඔය ගමන්ම.
  8. K

    වෙනසකට අලුත් පැත්තක පදිංචියට යන්න හිතෙනවා

    ඔය දියුණු රට වල මිනිස්සු ඕක කරනව නේද, ටිකක් තරුණ කාලෙ. මමත් මාරුවෙලා තියනව, පටන්ගන්න කොට ටිකක් අමුතුයි, සමාජ සම්බන්ධථාව අඩුයි වෙන අවුලක් නෑ. හොඳ තැනකට පහසුකම් වැඩි තැනකට යන්න කැමතියි. එකම තැන ඉන්නකොට අර ගම්වාසිය කියන එක තියනව. වයසක අයනම් කැමති නෑ යන්න, ඒයාලගෙ යාලු මිත්‍රයො දුරස්වන නිසා.
  9. K

    වස් සමාදන් වෙන භීක්ෂුන්ට දානයක් දුන්නා - පින්තුර කිහිපයක්

    කටට කෙල ඉනුවා, දැන් මට පව් සිද්ද වෙයිද? :unsure:
  10. K

    සිංහලු!!! Magnite සොන්යන්ට මලපනි, MRJ කොල්ලට කොනක ඉඳන් අරින්න පටන් ගනියි.

    ඕක හොඳ වුනත් නරක වුනත් ගන්න වෙන්නෙ ඕක.
  11. K

    තරඟ විභාග ප්‍රශ්න පත්‍ර

    රජයේ තරඟ විභාග සඳහා මුහුණ දීමට ප්‍රථම කියවීමට සුදුසු පොත්, ආදර්ශ ප්‍රශ්න පත්‍ර ආදිය, ඩවුන්ලෝඩ් කරගැනීමට හෝ මිලදී ගැනීමට වුවමනායි දන්න අය තොරතුරු ටිකක් දෙන්න. ළමයෙකුට.
  12. K

    වාහන මිලදී ගැනීම සඳහා මිල අධිකම රට අතර ශ්‍රී ලංකාව 3 වන ස්ථානයට!

    අපි ඉතිං ගන්නෙත් එසේ මෙසේ ඒව නෙමේනෙ, Alto, Magnite, Fronex වගේ අති සුඛෝපභෝගී වාහනනෙ.
  13. K

    ඩිජිටල් ආර්ථික බද්ද

    බදු ගෙවමු රට හදමු.
  14. K

    වෙලාවකට හිතෙනව මේ හැම දෙයක්ම හීනයක්ද කියල

    කනස්සල්ලට පත්වීමෙන් හෙට දවසේ කරදර ඉවත් නොවේ, එය අද දවසේ ශක්තිය අපතේ යයි. කනස්සල්ල කියන්නේ ඔබ ලබා නොගත් ණයක් ගෙවීමක් වැනිය.
  15. K

    ඔයාගේ වාහනේ රෙන්ට් කරනවද? - Vehicle Rent

    ගාන පොඩ්ඩක් වැඩියි.

    No contents