1. K

    චීනය මොට්ට ඉන්ෆ්ලුවන්සර්ලාට කරපු දේ

    මෙහෙත් ඉන්නව ක්‍රීම් නිෂ්පාදකයො :ROFLMAO:
  2. K

    මිනිස්සු මනින විදිහ

    බිග් කුවෙච්චන්.
  3. K

    චීනය මොට්ට ඉන්ෆ්ලුවන්සර්ලාට කරපු දේ

    ඒක තමයි කියන්නෙ, මිනිස්සුන්ට නිදහසක් තියෙන්න ඕන තමන් කැමති දේ කරන්න, පොදුවෙ සමාජයට අහිතකර නොවන. ඔය නීතිය දැමීම ගැන මට ලොකු විරෝධයක් නෑ, නමුත් පොදු ජනතාවට අදාල දෙයක් ජනතාව විසින් සාකච්ඡාවට භාජනය කිරීමට අවස්ථාව තිබිය යුතුයි. දැන් ස්වීඩනයේ ග්‍රේටා අඩු වයසින් බලපෑම් කරුවෙක් වුනා, උපාධියක් නෑ. නීති...
  4. K

    චීනය මොට්ට ඉන්ෆ්ලුවන්සර්ලාට කරපු දේ

    ඉතින් ඔය දෙකම හොඳනෑ කියලත්, අනන්තවත් කියනවනෙ.
  5. K

    චීනය මොට්ට ඉන්ෆ්ලුවන්සර්ලාට කරපු දේ

    ඒක ඉතින් උපදෙස් ගන්න කෙනා දැනගන්න ඕන සුදුසු අයගෙන් උපදෙස් ගන්න, සමාජ මාධ්‍යයක තිබුන කියල හිස්මුදුනින් පිළිගන්නෙ කව්ද?
  6. K

    චීනය මොට්ට ඉන්ෆ්ලුවන්සර්ලාට කරපු දේ

    අපිට ඕවා බෑ, හොර වෙද්දු, ශාත්‍ර කාරයො, පෝෂණ වේදින්, ඖෂධ වේදින්, තෙරපිස්ට්ල ඔය වගේ නිල නොවන හැම අංශයකින්ම ඉන්නව. හැබැයි ඉතින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා නිදහස අහිමි වෙනව, එය මානව හිමිකම් කඩවීමක් කියල යුරෝපයෙන්, ඇමරිකාවෙන් සම්බාධක දායි. :ROFLMAO:
  7. K

    දූෂිත නිලධාරීන් අලුත් ආණ්ඩුවෙන් රකිමින් ඇත...

    3 වැනි ලෝකෙ රටවල් කියන්නෙ නිසි පාලනයක් නැති වල් වැදුණු රටවල්.
  8. K

    කාර් වැඩ්ඩො වරෙන්කො

    ඕක නරකයි කියල කියන්න බෑ මැදපෙරදිග රටවල බහුලව බාවිතා කරනව, චීනයේ චෙරි සමාගම යටතෙ තියන එකක්. අවුරුදු 7ක් හෝ කිමී. 250,000 වගකීමක්. තියනව. බජට් ප්‍රේන්ඩ්ලි වාහනයක් කියල තමයි කියන්නෙ.
  9. K

    පොලිසියෙ උන් පට්ටනේ 🫡

    අණ නොතකා ධාවනය කලා නම් නම්බර් එක දීලා අල්ලන්න තිබුනෙ, වාහන වල ගැටිගැටී ගියෙ මිනිස්සුන්ට හානි වෙන්නත් තිබුනා.
  10. K

    මුස්ලිම් හෙදියන්ට සිය සංස්කෘතික ඇදුම්වලින් රාජකාරි කිරීමට අවසර..- ඇමති විජිත

    විවිධ ආගම් වලට, ජාතීන්ට විවිධ නීති රීති ඇඳුම් පැලඳුම්, දැනටම මේක අච්චාරුවක්, රාජකාරියේදී එකම නිල ඇඳුමක් තිබීම සුදුසයි, ඒ තුලින් ජාතිකත්වය හෝ ආගම් ප්‍රදර්ශනය වීමක් අවශ්‍ය නෑ කියලයි මට හිතෙන්නෙ. එක රටක් එකම ජාතියක් වශයෙනුයි අප යායුත්තේ වෙනස්ව සිටීමට උත්සාහ කිරීම එයට බාධාවක් ලෙසයි පෙනෙන්නෙ.
  11. K

    දුවෙක්ට නමක් දාන්න උදව් කරපංලා මචංලා

    බොහෝ දුරට හරි, හැම රටකම නම්වල යම් තේරුමක තියනව.
  12. K

    Elakiri Slow ?

    package වලට ස්ලෝව් වෙනව, එයාලා සඳහන් කරල තියන ඇප් ඇරුනම.
  13. K

    දුවෙක්ට නමක් දාන්න උදව් කරපංලා මචංලා

    මුල් කොටසෙ තේරුම, කරුණාවන්ත මිතුරිය, සහකාරිය වගේ අදහසක්. දෙවන කොටසෙ තේරුම, දිව්‍ය ආලෝකය වගේ අදහසක්.
  14. K

    දුවෙක්ට නමක් දාන්න උදව් කරපංලා මචංලා

    කතෘ අයිතිය සුරකින්න.
  15. K

    සුද්දික් සෙට් උනා.. :love2: :love2: :love2:

    මල් කොල්ලෙක් මං... මල් දෙන්නම් මං...

    No contents