1. LotofMoney

    හොදම IPS මොනිටර් එක

    හොදම IPS මොනිටර් එක උබලා හිතන්නේ හොදම IPS මොනිටර් එක මොකක්ද graphic වලට. ඔලුවත් කකියනවා පරණ led ලබ්බ දිහා බලන් ඉඳලම
  2. LotofMoney

    BITCH LASAGNA තේරුම කියන්න

    මේ දවස් වල pewdipie ගේ video වල තියෙනවා දැක්ක. සිංහල තේරුම මොකක්ද බන් මේකේ
  3. LotofMoney

    BITCH LASAGNA තේරුම කියන්න

    BITCH LASAGNA තේරුම කියන්න BITCH LASAGNA කියන එකේ තේරුම මොකක්ද බ්‍රෝ
  4. LotofMoney

    සිංහල meaning please?

    තැන්ක්ස් මචංල.
  5. LotofMoney

    සිංහල meaning please?

    " While we were on vacation. " මේකේ සිංහල තේරුම ටිකක් කියල දෙන්න. were යෙදෙන තව වෙනස් ක්‍රම ටිකකුත්
  6. LotofMoney

    උදේට දුවන පුතීලා එන්න

    ඔව් බල්ලොත් එක්ක තමයි බන් එපා වෙන්නේ. දවස ගානේ ඉතුරු වෙන මස්කටුයි අනම් මනම් උරේක දාගෙන ගිහිං බුරන බුරන බල්ලන්ට දුන්නනම් ශේප් කරගන්න තිබුන. :lol::lol:
  7. LotofMoney

    උදේට දුවන පුතීලා එන්න

    වීඩියෝ දෙකනම් හොදයි වගේ. මමනම් ලගදී පටන් ගත්තේ. ලොකු දැනුමක් නැහැ විස්තර කරලා කියන්නනම්. මට හිතෙන විදිහට මේ ෂෙඩුල් එක ටිකක් දිගයි වගේ hard වැඩ්යි වගේ. ඒක හින්දද දන්නෑ ankle එක රිදෙන්නේ. ankle එකට බර වැටෙන ඒවා ටිකක් අඩු කරලා, එහා මෙහා කරලා උබට ලේසි විදිහට හදාගනින්.
  8. LotofMoney

    උදේට දුවන පුතීලා එන්න

    ඒකත් මන් ඔලුවේ තියන් ඉන්නේ. හොද cycle එකක් ගන්න ඕන ඒකටම ගැලපෙන්න
  9. LotofMoney

    උදේට දුවන පුතීලා එන්න

    වැදගත් කාරණාවක්. normal ඩොකෙක් ගෙන් විස්තර දැනගන්න පුලුවන්ද?
  10. LotofMoney

    උදේට දුවන පුතීලා එන්න

    මුගේ වීඩියෝ වල තියෙනවා ගෙදරම කරන්න පුළුවන් full body workout https://www.youtube.com/user/jordanyeohfitness/videos
  11. LotofMoney

    උදේට දුවන පුතීලා එන්න

    මට උබේ ෂෙඩුල් එක කියපන්කො. හැමදාම දිව්වොත් මැරතන් දුවන එකෙක් වගේ බොඩි එක හැදෙයි තමයි.
  12. LotofMoney

    උදේට දුවන පුතීලා එන්න

    තව විස්තර ටිකක් ලියපන් දන්න දේවල් මචං. ඇගේ තියෙන හයියටම දුවන්න හොද නෑ කියල තේරුණා එක දවසක්. හති දාන්න ගත්ත නවතින්න පැයක් වගේ ගියා බන්.
  13. LotofMoney

    english meaning please

    නියමයි තැන්ක්ස් බන්. :love::love:
  14. LotofMoney

    english meaning please

    නියමයි දැන් ටික ටික තේරුම් ගන්න පුළුවන් මේකේ අදහස .තැන්ක්ස්
  15. LotofMoney

    english meaning please

    google translate එකෙන් තමයි හොදම අදහස් එන්නේ නේද බන් :lol::lol:
  16. LotofMoney

    උදේට දුවන පුතීලා එන්න

    පවක් නෙමෙයි බන් , මාරම ෆිට් එකක් තියෙන්නේ ඇගට. වොෂ් එකක් දාල ඇවිත් වැඩ පටන් ගත්තම කම්මැලි නැතුව එක දිගටම වැඩ කරන්න පුළුවන්. කොච්චර හොද කෑම ගත්තත් මේවා අනිවාර්යෙන්ම කරන්න ඕන බන්.
  17. LotofMoney

    උදේට දුවන පුතීලා එන්න

    running shoes මොනවද දාන්නෙ ? මම dsi එකේ නොර්මල්ම shoes එකක් දාන්නේ. කකුලේ වළලුකර හරියේ කැක්කුමක් එනවා. මට පෙන්නේ shoes වල තමයි අවුල. හොද ඒවා පට්ටම ගණන් බන්
  18. LotofMoney

    උදේට දුවන පුතීලා එන්න

    එහෙමද බන්. බල්ලෝ බුර බුර එද්දී දුවන එක අමතක වෙනවා. :lol: මන් ට්‍රයි එකක් දල බලන්නම්.
  19. LotofMoney

    උදේට දුවන පුතීලා එන්න

    මටත් ඕකම වෙනවා. ගල් ගහලම එපා වෙනවා. මිනිස්සුත් නැගිටිනවා ගෙවල් වල. අපේ ලග තියෙන ග්‍රවුන්ඩ් එකත් set නැහැ. බල්ලෝ ඔක්කොම ග්‍රවුන්ඩ් එක ලගටම ඇවිත් බුරනවා. මන් දැන් ගෙවල් නැති කුබුරු තියෙන පාරක දුවනවා. ඒක නිදහස්.

    No contents