උබ කිව්වා දේ තමයි මමත් හිතන්නේ, රණ්ඩු කරලනම් ජිවත් වෙන්න බෑ. උ එක්ක මම ඉඩම ගන්න බලන්න ගිය කලේ ඉඳලම හිනා වෙලා කතා කරනවා, උනම් බුම්මගෙනම ඉන්නේ හරියට තරහකාරයෙක් දිහා බලනවා වගේ මන් දිහා බලන්නේ. ලගදි ඉඳල මිනිහ වැඩි වගේ. අනේ මන්ද බන් අපි හොද වැඩි මිනිස්සුන්ට.