අපෝ කතා කරලා වැඩක් නෑ මයේ පුතේ. කොහේ ගියත් ඔය අමන හැතිකරේ එකෙක් ඉන්නවමයි. කොලනි වල ඉන්නෙම කුඩ්ඩොයි, ගංජා සුරුට්ටු කාරයොයි, බේබද්දෝයි, තව අම්මන්ඩිල ටිකක් ඉන්නවා පුතේ උබට කියන්න, ලගින් ගියොත් ඇහැක් නැහැ. වාචාල හැතිකරේ. තුහ්ක්! නොදකින්. පර්චස් දහයේ දහයේ අමන ලෝකේ. හැබැයි හොද මිනිස්සුත් ඉන්නවා...