20/20 ලෝක කුසලානය අහවර විය... ලාංකිකයන්ගේ නෙතට කඳුලක් නංවමින් එය ඉවර විය.. එහෙත් ක්‍රීඩකයන්ට සතුටු ඇත මන්ද... මාලිංග එක වරෙක කඩුලු 5ක්ද අජන්ත වැඩිම කඩුලු ලාභියද විය...සංගක්කරනම් තරගාවලිය ආරම්බ වීමටත් පෙර සම්මාන තුනක් ගත්තේය..එය සමහරකට ලොකු දෙයක් වුවාට අපිට නම් එච්චර දෙයක් නොවෙමු..මන්ද සම්මාන...