මචන්ලා මතිවුස් අනාගත නායකයා කියගෙනයි මහා ලොකුවට කට්ටිය ඉන්නේ හොඳ ක්‍රිකට් එක්ක ඉන්න ක්‍රීඩකයන් එක්ක පවුද්ගලිකව ඉන්න උන් දන්නවා මතිවුස්ට සැප එක දෙන්නේ කව්ද මොකක්ද උවමනාව..කියන එක.... අනාගත නායකයා හැමදාම ආබාද වලට ලක්වෙනවා එකත් කමක් නැ... සම්මාන ලාභී ක්‍රීඩකයාගේ ගෝලයෙක් තමයි මතිඋව්ස් කියන්නේ මොකද...