1. DX-

    ගෙදර දොරේ වැඩ [DIY]

    පට්ට ත්‍රෙඩ් එකක්... :love:
  2. DX-

    කෙල්ලෙක් මගෙ පස්සෙන් ආව ❤

    හැගුම්බර උනා....! :lol:
  3. DX-

    උද්ඝෝෂණ කරන්නේ ඔක්කොම අයට වැක්සීන් ගහලද?විපක්ෂයට කට උත්තර නැති වුන නාමල්ගේ ප්‍රශ්ණය

    ඇයි ය්අකෝ අපිට වස විස සහිත ආහාර කවන්නෙ...? අන්න රිවස් කරලලලු.
  4. DX-

    ’’කල්‍යාණි රන් පිවිසුම’’ හෙට විවෘත කෙරෙයි

    හැටනමලක්සෙ කරුමෙ කියන්නෙ මේවට, හෙට ලොක්කා පාලම විවෘත කරලා දෙන ලොකු ටෝක් එකකින් ලකුණු ටිකක් දාගන්ඩ හදනකොටම අද කින්නියා වලා පාලං පරුවක් පෙරලිලා ළමයි 6ක් මැරිලා. හෙට ඕපනින් එක ඉතින් ගූ ගොඩක් අතින් අර මූනෙ උලාගැනිල්ලක් ... වැඩක් කරොත් මොනම හරි හේතුවකින් අල වෙලා කුජීත වෙලාම යනවා....
  5. DX-

    ජනාධිපති රැස්වීමට අාපු සභාපතිවරු දෙන්නෙක්ට සැර වෙයි!රහසිගතව කල වීඩියෝවේ සියල්ල පටගත වේ..

    අනේ අනේ පුකපුරෝ.. ලොක්කා ගොට්ටන්ට බනින එවා හොරෙන් වීඩියෝ කරාට රටේ මිනිස්සු ලොක්කගෙ අම්මට බනින්නේ එලිපිට.
  6. DX-

    "මෙහෙම ගියොත් අපිටත් සිවුරක් ඇඳගෙන පාරෙ බැහැල යන්න බැරි තත්තවයක් ඇතිවෙනවා"

    දැන් නං තව වාහනයක් දීලත් වැඩක් නෑ ඩිලිට් මුන්ට , තෙලුත් නෑනෙ. උපැවිදි කරලා ඇමතිකමක් වත් දෙමුද ලොක්කට කියලා..?
  7. DX-

    ඩොලර් නෑ… ඉන්ධන ගේන්නත් බැරිවෙයි.. මුළු රටම නතර වෙයි..- බන්දුල

    මූ ඔය රට ඉන්න බයියන්ට එවන්ඩ කියන්නෙ.....
  8. DX-

    fiverr ප්‍රශ්නයක්...

    ඕක මචන් seller+ ෆැසිලිටි එක ඇක්ටිවේට් උනහම එන ෆීචර් එකක්. සිලෙක්ටඩ් සෙට් එකකට තමා උන් ඉන්වයිට් කරන්නෙ, එකත් ඇප්ලයි කරලා ටික දවස්ක් ඉන්න ඕණෙ ඔය ෆැසිලිටි එක ගන්න. පට්ට ෆීචර්ස් ගොඩක් ගම්බෙනවා ගිග් රෑන්කින් වලට එහෙම. 30$ මාසෙකට ගෙවන්න ඕනෙ උන්ට ෆැසිලිටි එක ගන්නවට. හැබයි පාඩු නෑ.. ඩෙඩිකේටඩ් බුවෙක්...
  9. DX-

    අපි ඉන්නේ දැවැන්ත අර්බුදයක. - ගම්ම්න්පිල ආණ්ඩුවට කියයි

    හැබැයි මං කියන වචන තමා ගැසට්ටෙක කියලා නන්දසේණයා පුක පොලොවෙ ගහගත්තා. හැබයි ගූ ගෑවි ගෑවි එක දිගටම ගැසට් රිවස් ඔයි... :lol:
  10. DX-

    අපි ඉන්නේ දැවැන්ත අර්බුදයක. - ගම්ම්න්පිල ආණ්ඩුවට කියයි

    අඩෝ විජය කුමාරයා කුවේනි රේප් කරපු නිසා වෙන්නත් පුලුවන් :lol:
  11. DX-

    "ජාතියම එක්වි වදිවු ඒ මහා සදහිරු සෑ රදුන්"

    දුටුගැමුණු රජතුමා අසනීපෙන් ඉන්නකොට රුවන්වැලි සෑයෙත් වැඩ ඉවර කරලා වගේ පේන්න හදලා පූජාකරේ. හැබැයි ඊට පස්සෙ :lol:
  12. DX-

    මයිනා යන්න ලගයි

    අනිවා අනිවා, ඉදලෙන් දෙන්න තියෙන්නෙ . හොරා!
  13. DX-

    New Telescope Set-Up :P

    සන්ග්ලාස් දාලා අහස කලුවර උනාට ටෙලෙස් කෝප් එකකින් දවල්ට තරු බලන්ඩ බෑ යකො.
  14. DX-

    මොකද කරන්නේ?💸💵

    මචං, එක ලග ගහපු අත්සං දෙකක් ඇති . අන්න උන් දෙන්න්ගෙන් එකෙක් ට දීපං. පව් , ගිගන්නො වෙලා ඉන්නෙහ්
  15. DX-

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

    ඕවා වහගන්ඩ තමා මුන් කියන්නෙ අර කොන්දේසි මේ කොන්දේසි දාන නිසා බෑ කියලා, එවයේ ඇති ලබ්බක් නෑ. ඒ කියන ටික කෙරෙනවනං මුන්ට සත පහක් හොරාකන්ඩ ලැබෙන්නේ න, නාස්ති කරන්න ඉඩකුත් නෑ.
  16. DX-

    තුච්ච මිලේච්ඡ දහ ජරා වැඩක් විපක්ෂය කරන්න හදන්නේ හෙට -රෝහිත අබේගුණවර්ධන

    අමෝ අමෝ.. ඉරෝසන් ගේ පඩි වැඩි කල්ලද කොහෙද...
  17. DX-

    මෙන්න ගුරාලා මරාගන්නවා..🤣🤣

    ඇති යන්තං නකමුරගේ ලොක්කා ගහපු එක ප්ලෑණක් හරි ගිහින්.. මාස ගානකට මුන්ට ඇති ඕක. යන්තං ආණ්ඩුව පදිරි වෙච්ච සීන් එක යට යටගහන්ඩ පුලුවන් මේ කේස් එකෙං ...

    No contents