ඕක මචන් seller+ ෆැසිලිටි එක ඇක්ටිවේට් උනහම එන ෆීචර් එකක්. සිලෙක්ටඩ් සෙට් එකකට තමා උන් ඉන්වයිට් කරන්නෙ, එකත් ඇප්ලයි කරලා ටික දවස්ක් ඉන්න ඕණෙ ඔය ෆැසිලිටි එක ගන්න. පට්ට ෆීචර්ස් ගොඩක් ගම්බෙනවා ගිග් රෑන්කින් වලට එහෙම. 30$ මාසෙකට ගෙවන්න ඕනෙ උන්ට ෆැසිලිටි එක ගන්නවට. හැබයි පාඩු නෑ.. ඩෙඩිකේටඩ් බුවෙක්...