1. DX-

    නන්දරේ ඉල්ලා අස් උනොත් මහින්දට ජනාදිපති වෙන්න පුලුවන්ද. 2 Terms ලිමිට් එක අයින් කලේ නෑ නේද 20න්

    පොඩ්ඩක් කලබල නොවී හිටපල්ලා, එරෝසන් ඇවිල්ලා මේක පැදිලි කරල දෙයි. ඌට කියලත් මේදවස් වල කොච්ච්රක් නං වැඩ ඇති ද..?
  2. DX-

    ජනාධිපති පිස්සු නටනව කියන්න කාඩිනල්ට කොහෙන්ද මෙහෙම හයියක්..

    ජනාධිපති හරකෙක්. ඉරෝසන් උගේ ගොම්බෙට්ටෙ හිච්චං පනුවෙක්.
  3. DX-

    Questions කලු ගලක් සහිත ඉඩමක් help

    කළු ගලක් තියා රත්තරං නිධියක් තිබ්බත් පන්සලක් එහාපැත්තෙ නං ඉඩමක් ගන්ඩ එපා. කනක් ඇහිලා ඉන්න නෑ අවුරුද්දෙ වැඩි හරියක්. අනික මල කරදරේ ගමේ එවුන්ගෙන්. මිටියේ ඉදන් නැව් වෙනකං හැම ලබ්බම ඉල්ලන් හදිස්සියට එනවා..
  4. DX-

    ජනපති සමග හදිසියේ සාකච්ඡාවක් /එලියට ඇවිත් විවේචනය කරන්න එපා කියලා

    හම්මහ්, වලව්වෙ වැසිකිලි හෝදන එකත් පව්ලේ සාමාජික. :lol:
  5. DX-

    කිසිම දවසක කෙලින් උත්තරයක් හම්බ වෙලා නැ

    බුදුහමුදුරුවො නිරාගමිකයි, අඩු ගානෙ බෞද්ධත් නෙමෙයි. එලජනී නං මල් ආසනයක් වගේ සොලිඩ් බෞද්ධ. ඔහේ නිකං බිල්ඩින් මැටීරියල්ස් විතරයි. හැදිච්ච විදිහට ඔහේ ඉන්නවා.. හිතන්න මොලයක් නෑ.
  6. DX-

    වී සහතික මිල 150 කල හැකියි.. මගේ අරමුණ එයයි..

    තාමත් ත්‍රස්තවාදී පම්පෝරිය, නැට්ටෙ ඉදං ගොම, එත් පොරට තේරෙන්නෙ නෑ නාගෙන ඉවරයි කියලා. හම්පඩ නාකි
  7. DX-

    ශ්‍රී ලංකාව ගත්ත ණය නොගෙවා ඉන්න හරි රුසියා – ෆිච් ආයතනය කියයි

    අන්තිම ඩොලර් එකත් වැය කල පසු රාවණා බැරිම තැනි නැගිටී.
  8. DX-

    මහින්ද මහත්තයෝ රට භාරගන්න - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

    නෙදකිං කාලකන්නි, පිනට කකා අපිටම කෙලින සිවුරු තක්කඩි. කටපාඩං සූත්‍ර ටික නැත්තන් මුන්දැලාට හිගාකන්න වෙන්නෙ.
  9. DX-

    ඉදිරි කාලය තුල වාහන මිල

    නට්තල් ගස් වල එල්ලන්නයි ගවලෙන් වල පාක් කරන්නයි මිනිස්සු හතර පහ අරන් යන්නේ සීසන් එකට.
  10. DX-

    මේ වගේ ගෑනු රටේ ඉන්න තාරුණ්‍යට වැරදි ආදර්ශයක් දෙන්නේ

    සංස්කෘතික ගස්ලබ්බෙක් නෙ බං උඹ... ලොකු වෙයං යකෝ. මිනිස්සුන්ට පෞද්ගලිකත්වයක් තියෙනවා. ඒකට ඔය පෙරදිගද , අරකද මේකද කියලා නෑ. රටේ සම්මත නීතියට අනුව වලංගු නං හිටපු මිනිහටවත් නැති අමාරුවක් උඹට නිල්මිනී ගැන තියෙන්නෙ ඇයි.. :lol:
  11. DX-

    Payoneer

    මටත් ඊමේල් එක ආවා බං, පේමන්ට් ප්‍රොසෙසින්ග් ෆී එක ගැන එහෙම කොහෙවත් හොයාගන්න නෑ. වර්චුවල් නිසා ෆිසිකල් කාඩ් එකට කැපෙන ගනං කැපෙන්නෙ නැත්තං මරු. හෙල්ප් එකෙ පොඩි සීන් එකක් තිබ්බා, විස්තර වසයෙන් නෑ.
  12. DX-

    🔴BREAKING NEWS: Online games තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය...

    තවත් ජාත්‍යන්තර රිවස් එකක් ලග ලගම එනව වගේ නේත.
  13. DX-

    ලක්ශ 10 කින් කරන්න පුලුවන් ඉන්වෙස්ට්මට්

    ගෝටවත් ජනාදිපති උනා නං ලංක්ස 10ට ඉඩමක් ගන්න තිබ්බා. කොහෙද ඉතින් මේ සිරිසේනයා නිසා වන්නියෙන් පර්චස් 10ක් වගේ තමා ගන්ඩ වෙන්නෙ.
  14. DX-

    මෑත කාලයේ ජීවත් වෙන්න අමාරුම කාලේ මේකද?

    මිනිහට ම කන්න බොන්න බැරිවෙලා කෙලවේගෙන එනකොට දුක් වෙනවලු. දුකට පුං ගහපං දැං.
  15. DX-

    Furniture Sale! Sale! Sale!

    එල බං, බඩු වගයක් ගන්න ඉන්නෙ. බලමු :love:
  16. DX-

    එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්න -ජනපති

    අඩෝ ලොක්කා මෙච්චර හත්පොලේ ගාගෙන ඉද්දිත් මේකට ඇවිල්ලා ත්‍රෙඩ් දාන එලකිරි ගොට්ටගේ මෝඩ ගට් එකට රෙස්පෙක්ට් ඈ. හරි , දැං ගිහිං හෝදං වරෙං.
  17. DX-

    පඹය වගේ ඉන්න එපා කියල නේද

    දෙයියනේ ඉරෝසන් මේවා දැක්කොත් see more....

    No contents