fiverr ප්‍රශ්නයක්...

New Kid

Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    Fiver eke message wala email address share karanna puluwanda ?
    Fiverr Terms of Service වලට අනුව නම් බැහැ.
    To protect our users' privacy, user identities are kept anonymous. Requesting or providing Email addresses, Skype/IM usernames, telephone numbers or any other personal contact details to communicate outside of Fiverr in order to circumvent or abuse the Fiverr messaging system or Fiverr platform is not permitted.
    Fiverr's Terms of Service
     
    Last edited:

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    @dasuneranda
    ඒ වුනාට මං අහලා තියෙනවා සමහර කට්ටිය clientsලව Fiverr එකෙන් පිටදී contact කරගන්නවා කියලා.
    වෙනම thread එකක් දාලා එහෙමත් නැත්නම් Online Entrepreneurs Club ® හරි අහලා බලන්න.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඕක මචන් seller+ ෆැසිලිටි එක ඇක්ටිවේට් උනහම එන ෆීචර් එකක්. සිලෙක්ටඩ් සෙට් එකකට තමා උන් ඉන්වයිට් කරන්නෙ, එකත් ඇප්ලයි කරලා ටික දවස්ක් ඉන්න ඕණෙ ඔය ෆැසිලිටි එක ගන්න. පට්ට ෆීචර්ස් ගොඩක් ගම්බෙනවා ගිග් රෑන්කින් වලට එහෙම. 30$ මාසෙකට ගෙවන්න ඕනෙ උන්ට ෆැසිලිටි එක ගන්නවට. හැබයි පාඩු නෑ.. ඩෙඩිකේටඩ් බුවෙක් හම්බෙනවා බිස්නස් කන්සල්ටන්ට් වැඩේට..